මං කිරියෙන් යනවට

මං කිරියෙන් යන්න බැලුවෙ.

  • ඔව් පලයන්

    Votes: 25 14.8%
  • පිස්සුද මෙහෙ ඉඳපන්

    Votes: 90 53.3%
  • හිටියත් එකයි නැතත් එකයි

    Votes: 54 32.0%

  • Total voters
    169
  • Poll closed .

2osama

Well-known member
  • Oct 25, 2010
    81,501
    72,704
    113
    මාලඹේ
    අලුත් එකෙක්නේ කිරිය හදන්න ආසාව ඇත්තේ. Admin ලාට වත් නැති අමාරු 🌝
    මූ elakiri.com එකෙන් Trafic එක ගලවලා වෙනම Site එකක් ගහන්න මුට්ටිය දාලා බැලුවා වැඩේ හරි ගියේ නැති නිසා Admin ට බැන බැන ඉන්නවා 🤩🤩🤩

    https://elakiri.com/threads/ලංකාවේ-ප්‍රශ්න-දාන්න-පුළුවන්-වෙබ්-අඩවියක්-හදමුද.2064689/
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    Perumal athal ekak dunna. Ubath athal ekak denawa. Habai ithin kollo ekka wali dagena athal deela wadak naa. Eka digatama kunuharapa witharai thread wala. Ekai meke prashne. Ube thiyena fake set ekama mama dannawa. Uba ekko perumal nattan pathfinder eka mata takketama hariyatama sure.
    මං නං මේකට කතා දැම්මා ඉස්සර ඉඳන්. හැබැයි මං වලි දාගෙන නැහැ. මට ප්‍රශ්නේ හැම එකක්ම දේශපාලන ඇහෙන් බලන උන්.ඉස්සර එහෙමද කමෙන්ට් දාන උන් thread එක නග්ගලා ගන්නවා. දැන් උන්ට තියෙන්නේ ඉරිසියාව.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මං නං මේකට කතා දැම්මා ඉස්සර ඉඳන්. හැබැයි මං වලි දාගෙන නැහැ. මට ප්‍රශ්නේ හැම එකක්ම දේශපාලන ඇහෙන් බලන උන්.ඉස්සර එහෙමද කමෙන්ට් දාන උන් thread එක නග්ගලා ගන්නවා. දැන් උන්ට තියෙන්නේ ඉරිසියාව.
    උඹේ හුකන කතාවලට මේකේ එවුන් කැමති නැති උනාට අපි මොනවා කරන්නද පකෝ 😂
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    Original ඒකෙන් එන උන් එක්ක රණ්ඩු කරන එක නම් කිසි අවුලක් නෑ..අඩුගානේ memory එකක් හරි තියෙනවා...මේක එහෙමද බන් පැයෙන් පැයට අළුත් account එකක් එනවා.. අපරාදෙ වෙලාව..
    minissu ignore karanna igena ganin. balapan ube poll eka mata vadak nahane, mn eka ignore kala ithin.
    Meke un ekka ellenna yanna epa, un ubata iwasima gana lesson ekak ugannanava kiyala hitha ganin
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    Fake නම් අවුලක් නෑ ලු කුණුහරුපේන් බැන්නම උයියා වෙනවා ලු එයාට..😂
    View attachment 184585
    උඹත් thread දාලා කියලා තියෙන්නේ ඒකනේ බං 😅 @CRILIZ @pipe කියන්නෙත් උඹේ fake කියලා අපි දන්නවා. එකම ඇදියව හැම දාම. එළකිරය ගොඩ ගමු
     
    Sen-lu

    Well-known member
  • පැයෙන් පැයට අළුත් account හැදෙන එක ගැන admin ඒකෙනුත් response එකක් නෑ කියන්නේ එයාලත් campaign එකට support කියන එකනේ.. එහෙම platform එකක ඉඳලා මොකටද ඉතින්..
    පිස්සුද බං කොහෙ යන්නද? ඇඩ්ඩිංල ඕන මගුලක් කරගත්තදෙන්. ෆේක් පොන්ස්ලව පොඩ්ඩක් බයිට් කරල එපාවෙනකොට අතෑරලා දාපං. උං මොනා කීවත් වැඩකට ඇති එකා මොකාද නැත්තෙ මොකාද කියල ඉන්න උන් දන්නවනෙ.
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    පැයෙන් පැයට අළුත් account හැදෙන එක ගැන admin ඒකෙනුත් response එකක් නෑ කියන්නේ එයාලත් campaign එකට support කියන එකනේ.. එහෙම platform එකක ඉඳලා මොකටද ඉතින්..
    උඹ හෙන පකයෙක් කියල හිතන් ඉන්න එක නවත්තපන්. උඹයි තව සිපයියො ටිකකුයි අසහනකාරයො ටිකකුයි හැස තිස්සෙ ම පඩි ගත්ත දෙමලියො වගේ බැණ ගන්නවා දැක්ක ම කාලෙකට පස්සෙ කිරියට ආපු මටත් එපා උණා. උඹ මට කරපු වරදක් නැති උණත් මටත් උඹ පේන්න බෑ කිරියෙ උඹලගෙ වගේ රගන එකයි ප්‍රශ්නෙ. ඉස්සරත් ආතල් දුන්න අය හිටිය උන්ගෙ දුක නිදහස් කරපු අය හිටිය. අපි අපේ පාඩුවෙ හිටියා උඹයි තව කිපදෙනෙකුයි බොරුවට ෆෝම් වෙලා පකයො වෙන්න හදනව ඒකෙන් වෙන්නෙ අර අසහනකාරයො තව ෆෝම් වෙන එක. අපි උන්ව ගණන් ගන්නෙ නැතුව ඕන තරම් කිරියට ආවා ගිය. උඹල ඕන තැනයි නැති තැනයි හැම තැනම රණ්ඩු වෙනව කුණුහර්ප කිය කිය. උඹ හිතන්නෙ උඹ මොනා හරි ත්‍රෙඩ් දැම්ම ම පකයෙක් කියල නෙ. එහෙම උන ම උඹ කියන දේ ඇඩ්මිනුත් කරන්න ඕන කියල නේ? අවංකව ම උඹට වඩා පොරවල් මේකෙ ඉන්නවා. උඹල තරම් උන් ෆේක් ෆෝම් කරන්නෙත් නෑ පකයො වෙන්න එන්නෙත් නෑ. කිරියෙ ඇඩ්මින් මේක කරන්නෙ අපෙන් සල්ලි එකතු කරල නෙවෙයි. ඌ ඌට ඕන දේ කරන එකෙ කිසි කචල් එකක් නෑ. ඔහොම නටපු උන් ඉස්සරත් හිටිය බන්. උගේ සල්ලි උගේ කැමැත්ත.
    පැයෙන් පැයට හැදුව කියල ෆේක් වෙන්නෙ කොහොම ද? උඹ අලුතෙන් ආපු දවසේ උඹව බෑන් කරපන් කිව්වොත් පරණ මෙම්බර්ස්ලා ඒක හරි ද? මේකෙ පරන මෙම්බර්ස්ලා ගොඩක් ඉන්නව කාලෙකට සැරයක් ඇවිත් එක මැසෙජ් එකක් දෙකක් විතරක් දාන අයත්. ඒ කෙනෙක්වත් ෆේක් ෆේක් කියල උඹල රණ්ඩු කරනව දැක්කා. ප්‍රයිවට් මැසේජ් දාන්න විතරක් එන අය ඉන්නවා. අකවුන්ට් හදල පාස්වර්ඩ් මතක නැතුව ආපහු හදන අය ඉන්නව. මමත් දෙපාරක් ආවා එහම දැන් ඉන්න අයගෙ මූණු ඔක්කොම මට අලුත්. මම ආපු ගමනුත් ෆේක් ගාගෙන ආවා නෙ. විකාරයක් වෙන්නෙ නැතුව එකිනෙකාට ගරු කරල ඉන්න දන්නෙ නැත්නම් පලයන් අපි අල්ල ගන්නෙ නෑ. උඹලගෙ සම්ප්‍රප්‍රලාප රණ්ඩු පිරිච්ච ත්‍රෙඩ් දැකල ම ස්ට්‍රෙස් වෙනවා හිනා වෙලා යන්න එන අපිත්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,704
    113
    මාලඹේ
    උඹත් thread දාලා කියලා තියෙන්නේ ඒකනේ බං 😅 @CRILIZ @pipe කියන්නෙත් උඹේ fake කියලා අපි දන්නවා. එකම ඇදියව හැම දාම. එළකිරය ගොඩ ගමු
    මූ ඉස්සරත් Fake හදාගෙන ඇවිත් Admin ට කුණුහරුප කියලා බැන්නා . පස්සේ GT මුගේ Fake ටික හොයලා Ban කරලා දැම්මා . දැන් මේ අලුත් ID එකෙන් ඇවිත් හොඳ මුන පෙන්නන වා. කිරිය හදන්න කථා කරනවා කිරිය සුද්ද කරමූ කියනවා හැබැයි මූට විරුද්ධව මොනවා හරි කියපු ගමන් කුණුහරුපැන් බැනලා Dislike දෙනවා 🤣🤣
    මෙන්න කීරියේ ඉන්න ජාතක වස්තු🤩
     
    antho jata bahi jata

    Junior member
  • Sep 12, 2022
    174
    -26
    18
    ඒක අපි දැනගත්තේ අර වැල්ඩින් කටා ජනාදිපති වෙනකොට. හැබැයි අපි හිතුවේ නැ ඉග්නෝ කරන්න බැරි ගානට තොපි මේකේ රිලා යයි කියල.
    හුත්තිගේ කොල්ලො එක සැරයක් කියන්නම් කන් දෙක ඇරගෙන අහ ගනිං. අපි මේකේ admin පැනල් එක සල්ලි දීලා ගත්තා. අපි ඩොලර් දීලා email us phone number bulk අරං තියෙන්නේ social media වලට. උබල ඉන්නේ අපේ එරියා එකේ. පාඩුවේ සද්දේ වහලා ඉඳපන්.අපි දාන thread වලට ඇවිත් bump කරලා පලයව්. උබල දාන thread වල අපි රිලා යන්නම්. මේ රට රාජපක්ෂලා ගේ බූදලයක් යකෝ. තොපි එතුමන්ගේ වහල්ලු. මේ සයිට් එකත් එතුමාගේ දේපල.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹේ අදහසක් තිබ්බ නේද කිරිය වගේ එකක් හදන්න? ඒකට මොකද වුනේ? කොහොමත් ඇනොනිමස් ප්ලැට්ෆෝම් වල ඔය අවුල තියෙනවා! Quora වගේ එකක් නම් හොඳයි! හැබැයි ලංකාවේ ඇමරිකාව වගේ රටවල තරම් ලොකු පිරිසක් හෝ අදහස් විවිධත්වයක් නැති නිසා ඒ වගේ ප්ලැට්ෆෝම් එකක් හැදුවත් සාර්-ථක වෙන්නේ නැහැ!

    පොලයිට් වෙන්න කියල උඹට මේකේ දිගටම ඉන්න කියල කියන්න මට පුළුවන්! කිරිය ඇඩික්ටිව්! උඹේ ඔය දැනුම අර කිව්වා වගේ වෙන ප්ලැට්ෆෝම් එකකට යෙදෙව්වා නම් උඹටත් මීට වඩා වැඩක් වෙයි! උඹ ගියහම ගොඩක් දෙනෙකුට පාළුවක් දැනෙයි! ඒත් ලෝකේ කාලේ යොදවන්න අලුත් දේවල් ඕනි තරම් තියෙනවා බං! කොටින්ම අපේ මේ පුංචි දූපත ඇතුළෙත් මැරෙනකම් ඉන්න එකත් අනවශ්‍ය දෙයක්! ඕනි තරම් දේවල් එක්ස්ප්ලෝර් කරන්න තියෙනවා! අලුත් මිනිස්සු හම්බු වෙන්න තියෙනවා!
     
    Sen-lu

    Well-known member
  • උඹ හෙන පකයෙක් කියල හිතන් ඉන්න එක නවත්තපන්. උඹයි තව සිපයියො ටිකකුයි අසහනකාරයො ටිකකුයි හැස තිස්සෙ ම පඩි ගත්ත දෙමලියො වගේ බැණ ගන්නවා දැක්ක ම කාලෙකට පස්සෙ කිරියට ආපු මටත් එපා උණා. උඹ මට කරපු වරදක් නැති උණත් මටත් උඹ පේන්න බෑ කිරියෙ උඹලගෙ වගේ රගන එකයි ප්‍රශ්නෙ. ඉස්සරත් ආතල් දුන්න අය හිටිය උන්ගෙ දුක නිදහස් කරපු අය හිටිය. අපි අපේ පාඩුවෙ හිටියා උඹයි තව කිපදෙනෙකුයි බොරුවට ෆෝම් වෙලා පකයො වෙන්න හදනව ඒකෙන් වෙන්නෙ අර අසහනකාරයො තව ෆෝම් වෙන එක. අපි උන්ව ගණන් ගන්නෙ නැතුව ඕන තරම් කිරියට ආවා ගිය. උඹල ඕන තැනයි නැති තැනයි හැම තැනම රණ්ඩු වෙනව කුණුහර්ප කිය කිය. උඹ හිතන්නෙ උඹ මොනා හරි ත්‍රෙඩ් දැම්ම ම පකයෙක් කියල නෙ. එහෙම උන ම උඹ කියන දේ ඇඩ්මිනුත් කරන්න ඕන කියල නේ? අවංකව ම උඹට වඩා පොරවල් මේකෙ ඉන්නවා. උඹල තරම් උන් ෆේක් ෆෝම් කරන්නෙත් නෑ පකයො වෙන්න එන්නෙත් නෑ. කිරියෙ ඇඩ්මින් මේක කරන්නෙ අපෙන් සල්ලි එකතු කරල නෙවෙයි. ඌ ඌට ඕන දේ කරන එකෙ කිසි කචල් එකක් නෑ. ඔහොම නටපු උන් ඉස්සරත් හිටිය බන්. උගේ සල්ලි උගේ කැමැත්ත.
    පැයෙන් පැයට හැදුව කියල ෆේක් වෙන්නෙ කොහොම ද? උඹ අලුතෙන් ආපු දවසේ උඹව බෑන් කරපන් කිව්වොත් පරණ මෙම්බර්ස්ලා ඒක හරි ද? මේකෙ පරන මෙම්බර්ස්ලා ගොඩක් ඉන්නව කාලෙකට සැරයක් ඇවිත් එක මැසෙජ් එකක් දෙකක් විතරක් දාන අයත්. ඒ කෙනෙක්වත් ෆේක් ෆේක් කියල උඹල රණ්ඩු කරනව දැක්කා. ප්‍රයිවට් මැසේජ් දාන්න විතරක් එන අය ඉන්නවා. අකවුන්ට් හදල පාස්වර්ඩ් මතක නැතුව ආපහු හදන අය ඉන්නව. මමත් දෙපාරක් ආවා එහම දැන් ඉන්න අයගෙ මූණු ඔක්කොම මට අලුත්. මම ආපු ගමනුත් ෆේක් ගාගෙන ආවා නෙ. විකාරයක් වෙන්නෙ නැතුව එකිනෙකාට ගරු කරල ඉන්න දන්නෙ නැත්නම් පලයන් අපි අල්ල ගන්නෙ නෑ. උඹලගෙ සම්ප්‍රප්‍රලාප රණ්ඩු පිරිච්ච ත්‍රෙඩ් දැකල ම ස්ට්‍රෙස් වෙනවා හිනා වෙලා යන්න එන අපිත්.
    උඹ පරණයි පරණයි කීවට මොකක්ද කියන්න අපි දන්නෑනෙ. එහෙම බැලුවම උඹට වඩා නම් ඌ පොරක් තමා.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    උඹ හෙන පකයෙක් කියල හිතන් ඉන්න එක නවත්තපන්. උඹයි තව සිපයියො ටිකකුයි අසහනකාරයො ටිකකුයි හැස තිස්සෙ ම පඩි ගත්ත දෙමලියො වගේ බැණ ගන්නවා දැක්ක ම කාලෙකට පස්සෙ කිරියට ආපු මටත් එපා උණා. උඹ මට කරපු වරදක් නැති උණත් මටත් උඹ පේන්න බෑ කිරියෙ උඹලගෙ වගේ රගන එකයි ප්‍රශ්නෙ. ඉස්සරත් ආතල් දුන්න අය හිටිය උන්ගෙ දුක නිදහස් කරපු අය හිටිය. අපි අපේ පාඩුවෙ හිටියා උඹයි තව කිපදෙනෙකුයි බොරුවට ෆෝම් වෙලා පකයො වෙන්න හදනව ඒකෙන් වෙන්නෙ අර අසහනකාරයො තව ෆෝම් වෙන එක. අපි උන්ව ගණන් ගන්නෙ නැතුව ඕන තරම් කිරියට ආවා ගිය. උඹල ඕන තැනයි නැති තැනයි හැම තැනම රණ්ඩු වෙනව කුණුහර්ප කිය කිය. උඹ හිතන්නෙ උඹ මොනා හරි ත්‍රෙඩ් දැම්ම ම පකයෙක් කියල නෙ. එහෙම උන ම උඹ කියන දේ ඇඩ්මිනුත් කරන්න ඕන කියල නේ? අවංකව ම උඹට වඩා පොරවල් මේකෙ ඉන්නවා. උඹල තරම් උන් ෆේක් ෆෝම් කරන්නෙත් නෑ පකයො වෙන්න එන්නෙත් නෑ. කිරියෙ ඇඩ්මින් මේක කරන්නෙ අපෙන් සල්ලි එකතු කරල නෙවෙයි. ඌ ඌට ඕන දේ කරන එකෙ කිසි කචල් එකක් නෑ. ඔහොම නටපු උන් ඉස්සරත් හිටිය බන්. උගේ සල්ලි උගේ කැමැත්ත.
    පැයෙන් පැයට හැදුව කියල ෆේක් වෙන්නෙ කොහොම ද? උඹ අලුතෙන් ආපු දවසේ උඹව බෑන් කරපන් කිව්වොත් පරණ මෙම්බර්ස්ලා ඒක හරි ද? මේකෙ පරන මෙම්බර්ස්ලා ගොඩක් ඉන්නව කාලෙකට සැරයක් ඇවිත් එක මැසෙජ් එකක් දෙකක් විතරක් දාන අයත්. ඒ කෙනෙක්වත් ෆේක් ෆේක් කියල උඹල රණ්ඩු කරනව දැක්කා. ප්‍රයිවට් මැසේජ් දාන්න විතරක් එන අය ඉන්නවා. අකවුන්ට් හදල පාස්වර්ඩ් මතක නැතුව ආපහු හදන අය ඉන්නව. මමත් දෙපාරක් ආවා එහම දැන් ඉන්න අයගෙ මූණු ඔක්කොම මට අලුත්. මම ආපු ගමනුත් ෆේක් ගාගෙන ආවා නෙ. විකාරයක් වෙන්නෙ නැතුව එකිනෙකාට ගරු කරල ඉන්න දන්නෙ නැත්නම් පලයන් අපි අල්ල ගන්නෙ නෑ. උඹලගෙ සම්ප්‍රප්‍රලාප රණ්ඩු පිරිච්ච ත්‍රෙඩ් දැකල ම ස්ට්‍රෙස් වෙනවා හිනා වෙලා යන්න එන අපිත්.
    සිරා කතාව බං. මුං නිකං දෙවිවරු වගේ විට කන පොන්නයා පල්සර් පොන්නයා ෆේල් පොන්නයා ගගා රචනා ලියනවා. Fake ද නැත්ද කියන එක ඇඩ්මින් ලගේ වැඩක් නේ. මුං කියන විදිහට අලුතෙන් ආපු ගමන් thread දාන්න බැහැ. උන් හිතන් ඉන්නේ හැමෝම උන් වගේ ඩොටේ උන් කියලා
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,973
    9,316
    113
    Microsoft
    dont-go-please.gif