සල්ලි වලට අපේ ඩේට බැකප් කරල දෙන ක්ලවුඩ් ස්ටොරේජ් නඩත්තු කරන කම්පැනි මාර අවධානමක් නේද ගන්නෙ
උන් කොහොමද බං ඒක තිතටම කරන්නෙ
අපි ලෝකල් මොකක හරි බැකප් කරොත් කවදාවත් දිගටම සාර්ථක වෙලා නෑනෙ, අවුල් යනව ම නෙ එක්කො හාඩ් එක පිච්චුණා කියයි, නැත්තං DVD එක සීරුණා කියයි