මං මේ කල්පනා කෙරුවෙ

AnuradhaRa

Well-known member
  • සල්ලි වලට අපේ ඩේට බැකප් කරල දෙන ක්ලවුඩ් ස්ටොරේජ් නඩත්තු කරන කම්පැනි මාර අවධානමක් නේද ගන්නෙ
    උන් කොහොමද බං ඒක තිතටම කරන්නෙ
    අපි ලෝකල් මොකක හරි බැකප් කරොත් කවදාවත් දිගටම සාර්ථක වෙලා නෑනෙ, අවුල් යනව ම නෙ එක්කො හාඩ් එක පිච්චුණා කියයි, නැත්තං DVD එක සීරුණා කියයි :D
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    SLT data center එකක් තියෙනවා, NSBM එක ගාව. ගිහින් බලපං connection එකක් තියෙනවා නම්...

    CAUTION: අනිත් උන් උන්ගෙ යම් සම්බන්ධයක් තියෙන දෙයක් පාවිච්චි කරනවා නම් උබලම backup තියාගනිල්ලා.



     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,235
    113
    SLT data center එකක් තියෙනවා, NSBM එක ගාව. ගිහින් බලපං connection එකක් තියෙනවා නම්...

    CAUTION: අනිත් උන් උන්ගෙ යම් සම්බන්ධයක් තියෙන දෙයක් පාවිච්චි කරනවා නම් උබලම backup තියාගනිල්ලා.




    I have been too most of the ISP data centers. Confirm karala kiyanna puluwan unta mey technology eken 10%wath ne.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,235
    113
    සිරාවට. මට බලන්න යන්න ආසයි 🥺
    godak ewala cable management melo rahak ne.
    Access control tiyenawa but basic level.
    SLT ekey customer (danna ekek nam) loweth escort karanne ne athuley. Paya ganan inna puluwan
    Dan godak servers tiyenne container type enclosure ekey. Okkoma cold air yatin awilla enclosure eka athulata enawa. Enclosure eka eliye hot air.
    Disk unath ohoma degause karala natanne ne. Faulty ewa godak un kelinma aran gihin company ship karnawa nathan stores wala goda gahanawa.
    change management arakai mekai godak adui use karnawa
    SLT wage nam naki melo rahak nathi pappala inne NOC wala. Un ananthawath ala karanawa wada
     
    • Dislike
    Reactions: AnuradhaRa