මම ගිය සතියේ ටැබ් එකක් ගන්න ගියා උන් දුන්නෙ නෑ බන් මුලින් තහනම් කියලා. පස්සෙ අඩලා දොඩලා ගත්තේ. 😑 ගෙනල්ලා හිර උනොත් ඉතින් බඩු බනිස් තමා amazon eken direct newyi da damme ? un gedaratama genath denawa neda