Questions 3D modeling walata hoda laptop ekak kiyanna puluwanda ?

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,833
    6,386
    113
    මම ගිය සතියේ ටැබ් එකක් ගන්න ගියා උන් දුන්නෙ නෑ බන් මුලින් තහනම් කියලා. පස්සෙ අඩලා දොඩලා ගත්තේ. 😑 ගෙනල්ලා හිර උනොත් ඉතින් බඩු බනිස් තමා
    amazon eken direct newyi da damme ? un gedaratama genath denawa neda
     
    • Like
    Reactions: Jasonbrody