mens backpack ganna place akak

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,675
    1
    99,923
    113
    33
    Kalutara
    ගොබ්බ ලුක්. ගත යුත්තකට තියෙන්නෙ පලවෙනි එකේ මාක් රයිඩන් එක විතරයි.

    මම 2018දි ගත්ත අලි එකෙන් මේක. 6000ට. අද වෙද්දි අලි එකේ ස්ටොක් නෑ එකෙක් ගාවවත්. පුලුවන් ස්ටොක් තියෙන සෙලර් කෙනෙක්ගෙ ලින්ක් එකක් හොයල දාපන් අලි එකේ
     
    මෙන්න මේක

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,281
    22,758
    113
    කොලිටියි හැබැයි බර පැටේව්වම කරේ දාන පටි දෙකේ ස්පොන්ජ් මදි. කර රිදෙනවා ටික වෙලාවක් යද්දී.
    ලංකාවෙ තැනක් නැද්ද රු.5000 - 6000 ට වගේ හොද බැක්පැක් එකක් ගන්න?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,675
    1
    99,923
    113
    33
    Kalutara
    ලංකාවෙ තැනක් නැද්ද රු.5000 - 6000 ට වගේ හොද බැක්පැක් එකක් ගන්න?
    නොලිමිට් එකේ හොඳයි. හයිකින් වගේ පත එව්වා හැබැයි තියෙන්නේ. එව්වා නම් ස්පොන්ජ් එක හොඳයි පටියේ. බර දාතහැකි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,281
    22,758
    113
    නොලිමිට් එකේ හොඳයි. හයිකින් වගේ පත එව්වා හැබැයි තියෙන්නේ. එව්වා නම් ස්පොන්ජ් එක හොඳයි පටියේ. බර දාතහැකි.
    hiking ඒවා බෑ බන් ටිකක් smart look එකකුත් තියෙන නෝමල් සයිස් එකක් ඕනෙ.
     
    • Sad
    Reactions: Heshan Daminda