ගොබ්බ ලුක්. ගත යුත්තකට තියෙන්නෙ පලවෙනි එකේ මාක් රයිඩන් එක විතරයි.https://www.bagzone.lk/product-category/casual-bags/men/
https://pgmartin.lk/all-products?categoryId=12
decathlon dan badu naha wage (Pasku attackers gaththe ethanin backpacks)
Decathlon discontinuedhttps://www.bagzone.lk/product-category/casual-bags/men/
https://pgmartin.lk/all-products?categoryId=12
decathlon dan badu naha wage (Pasku attackers gaththe ethanin backpacks)
කොලිටියි හැබැයි බර පැටේව්වම කරේ දාන පටි දෙකේ ස්පොන්ජ් මදි. කර රිදෙනවා ටික වෙලාවක් යද්දී.Qualiy da?
ලංකාවෙ තැනක් නැද්ද රු.5000 - 6000 ට වගේ හොද බැක්පැක් එකක් ගන්න?කොලිටියි හැබැයි බර පැටේව්වම කරේ දාන පටි දෙකේ ස්පොන්ජ් මදි. කර රිදෙනවා ටික වෙලාවක් යද්දී.
නොලිමිට් එකේ හොඳයි. හයිකින් වගේ පත එව්වා හැබැයි තියෙන්නේ. එව්වා නම් ස්පොන්ජ් එක හොඳයි පටියේ. බර දාතහැකි.ලංකාවෙ තැනක් නැද්ද රු.5000 - 6000 ට වගේ හොද බැක්පැක් එකක් ගන්න?
hiking ඒවා බෑ බන් ටිකක් smart look එකකුත් තියෙන නෝමල් සයිස් එකක් ඕනෙ.නොලිමිට් එකේ හොඳයි. හයිකින් වගේ පත එව්වා හැබැයි තියෙන්නේ. එව්වා නම් ස්පොන්ජ් එක හොඳයි පටියේ. බර දාතහැකි.
ehenam kotuwa pathhte awidala balapan oya DSI eketh tyenawa banhiking ඒවා බෑ බන් ටිකක් smart look එකකුත් තියෙන නෝමල් සයිස් එකක් ඕනෙ.
Kotuwe ewaye quality sure naneehenam kotuwa pathhte awidala balapan oya DSI eketh tyenawa ban