UX. Google certificate එක.UI/UX නේද? Figma ද තෝ කරන්නෙ?
ඒ මොකක්ද. මම දන්නෙ නෑ.ල් ගූගල් ලබ්බක්.UX. Google certificate එක.
තා තෝ කියන්ඩ එපා බල්ලො.
මේකෙ තිබ්බා. @SL MULTIMEDIA TUTORIAL මෙයා දාලා.ඒ මොකක්ද. මම දන්නෙ නෑ.ල් ගූගල් ලබ්බක්.![]()
මම උඩෙමි කෝස් එකක් කරන්නෙ. ඕකෙ වෙනස මොකක්ද?අනික figma කියන්නෙ tool එකක්නෙ.
ඊට කලින් කරන දේවල් ගැන දැනගන්න ඕනෙ මට.
මේකෙ තිබ්බා. @SL MULTIMEDIA TUTORIAL මෙයා දාලා.
මමනම් අර common wealth මොකක්ද එකෙන් ගිහින් ඇප්ලයි කරේ.
UX Research, Strategy ඔක්කොම කියලා දෙනවා.
------ Post added on Sep 19, 2022 at 2:23 PM
@Heshan Daminda
https://elakiri.com/threads/නිවැරදි...රමු-apply-for-coursera-financial-aid.2034806/
------ Post added on Sep 19, 2022 at 2:24 PM
Google certificate එකක් දෙනවා කියනවා. මට තේරුණ විදියට හොඳ foundation එකක් හැදෙනවා.මම උඩෙමි කෝස් එකක් කරන්නෙ. ඕකෙ වෙනස මොකක්ද?
MekaGoogle certificate එකක් දෙනවා කියනවා. මට තේරුණ විදියට හොඳ foundation එකක් හැදෙනවා.
SL Multimedia දාල තිබ්බ thread එකෙන් download කරන් බලන්න.
මොකක්ද udemy කෝස් එක?
ඕක කරා මම.
UX කරන්නෙ අරූගෙ ත්රෙඩ් එකෙන්දඕක කරා මම.
ඕකට වඩා ගොඩක් දේවල් තියෙනවා බ්රදර්.
ඕකෙ ගොඩක්ම කරේ UI Design වගේ.
UX වෙනයි.
User Interface එක Design කරන්න කලින් අපි හිතන්න ඕනෙ අපි මේ Design එක කරන්නෙ කාටද, කොයි වගේ Audience එකක්ද ඒක, එයාලගෙ pain points මොනවද, එයාලගෙ background එක. එයාලා මොනවද බලාපොරොත්තු වෙන්නේ අපි Design කරපු website, app, product පාවිච්චි කරද්දි. ඔය වගේ දේවල්.
එතකොට තමයි දෙගොල්ලොම win win වෙන්නෙ.
UI depend වෙනවා UX මත.
උබට මේ ගැන අදහසක් නෑ කියලා හිතලා කිව්වෙ.
ඉස්සෙල්ලම ඕක කරලා ඉවර කරහන්. පස්සෙ UX ටිකත් කරහන්. එතකොට හරි.
නෑ. මම common wealth එකට ඇප්ලයි කරා වෙන කෙනෙක්ගෙ thread එකක් දැකලා. ආවෙ නෑ.UX කරන්නෙ අරූගෙ ත්රෙඩ් එකෙන්ද
Oka hena kal neda common wealth seen eka. Matath awa. Thoragaththa witharai. Ethanin ehata ahak aralawath baluwe na.නෑ. මම common wealth එකට ඇප්ලයි කරා වෙන කෙනෙක්ගෙ thread එකක් දැකලා. ආවෙ නෑ.
පස්සෙ දවසක බලනකොට ඇවිත් තිබ්බා. කෝසස් කිහිපයක්ම තිබ්බා තෝරගන්න.
Certificate in UX
Certificate in Project Management
IT Support
Automation with Python වගේ ඒවා මට ඇවිත් තිබ්බා coursera එකේ.
මම IT Support, UX, Project Management කරනවා.
අර thread එකේ දාලා තියෙන්නේ ඒ coursera UX course එක තමයි.
3900ක්
UI/UX kiyanne wenama ma scene ekak machan, eka api ui ekak lassana karana eke nevey , google UI certificate eka th karanna puluvan nam hoday coursera fee eka $39 vage month ekata 4-6 vage karanna puluvan, puluvan nam ara potha aran kiyavanna, hoda idea ekak ganna puluvan , mama personally kiyavapu pothak me, site eke pothe preview eka athy, eka free aran kiyavanna mulin,3900ක්
එතකොට UI/UX කියල කෝස් තිබ්බට එහෙම එව්වයෙ දෙකම උගන්නන්නෙ නැද්ද? UI වලට වෙනමයි UX වලට වෙනමයි කෝස් ගන්න ඕනද?
කඩ්ඩ හොඳයි බ්රදර්. තෑනක්ස්