Questions UX කරන කවුරුහරි ඉන්නවද?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,864
    10,055
    113
    අනික figma කියන්නෙ tool එකක්නෙ.
    ඊට කලින් කරන දේවල් ගැන දැනගන්න ඕනෙ මට.

    ඒ මොකක්ද. මම දන්නෙ නෑ.ල් ගූගල් ලබ්බක්. 🥴
    මේකෙ තිබ්බා. @SL MULTIMEDIA TUTORIAL මෙයා දාලා.
    මමනම් අර common wealth මොකක්ද එකෙන් ගිහින් ඇප්ලයි කරේ.
    UX Research, Strategy ඔක්කොම කියලා දෙනවා.
    ------ Post added on Sep 19, 2022 at 2:23 PM

    @Heshan Daminda
    https://elakiri.com/threads/නිවැරදි...රමු-apply-for-coursera-financial-aid.2034806/
    ------ Post added on Sep 19, 2022 at 2:24 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    අනික figma කියන්නෙ tool එකක්නෙ.
    ඊට කලින් කරන දේවල් ගැන දැනගන්න ඕනෙ මට.

    මේකෙ තිබ්බා. @SL MULTIMEDIA TUTORIAL මෙයා දාලා.
    මමනම් අර common wealth මොකක්ද එකෙන් ගිහින් ඇප්ලයි කරේ.
    UX Research, Strategy ඔක්කොම කියලා දෙනවා.
    ------ Post added on Sep 19, 2022 at 2:23 PM

    @Heshan Daminda
    https://elakiri.com/threads/නිවැරදි...රමු-apply-for-coursera-financial-aid.2034806/
    ------ Post added on Sep 19, 2022 at 2:24 PM
    මම උඩෙමි කෝස් එකක් කරන්නෙ. ඕකෙ වෙනස මොකක්ද?
     
    • Like
    Reactions: Solo Rider

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,864
    10,055
    113
    මම උඩෙමි කෝස් එකක් කරන්නෙ. ඕකෙ වෙනස මොකක්ද?
    Google certificate එකක් දෙනවා කියනවා. මට තේරුණ විදියට හොඳ foundation එකක් හැදෙනවා.
    SL Multimedia දාල තිබ්බ thread එකෙන් download කරන් බලන්න.
    මොකක්ද udemy කෝස් එක?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,864
    10,055
    113
    ඕක කරා මම.
    ඕකට වඩා ගොඩක් දේවල් තියෙනවා බ්‍රදර්.
    ඕකෙ ගොඩක්ම කරේ UI Design වගේ.
    UX වෙනයි.
    User Interface එක Design කරන්න කලින් අපි හිතන්න ඕනෙ අපි මේ Design එක කරන්නෙ කාටද, කොයි වගේ Audience එකක්ද ඒක, එයාලගෙ pain points මොනවද, එයාලගෙ background එක. එයාලා මොනවද බලාපොරොත්තු වෙන්නේ අපි Design කරපු website, app, product පාවිච්චි කරද්දි. ඔය වගේ දේවල්.
    එතකොට තමයි දෙගොල්ලොම win win වෙන්නෙ.
    UI depend වෙනවා UX මත.

    උබට මේ ගැන අදහසක් නෑ කියලා හිතලා කිව්වෙ.

    ඉස්සෙල්ලම ඕක කරලා ඉවර කරහන්. පස්සෙ UX ටිකත් කරහන්. එතකොට හරි.
     
    UX කරන්නෙ අරූගෙ ත්‍රෙඩ් එකෙන්ද
     
    • Like
    Reactions: Solo Rider

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,864
    10,055
    113
    UX කරන්නෙ අරූගෙ ත්‍රෙඩ් එකෙන්ද
    නෑ. මම common wealth එකට ඇප්ලයි කරා වෙන කෙනෙක්ගෙ thread එකක් දැකලා. ආවෙ නෑ.
    පස්සෙ දවසක බලනකොට ඇවිත් තිබ්බා. කෝසස් කිහිපයක්ම තිබ්බා තෝරගන්න.
    Certificate in UX
    Certificate in Project Management
    IT Support
    Automation with Python වගේ ඒවා මට ඇවිත් තිබ්බා coursera එකේ.
    මම IT Support, UX, Project Management කරනවා.
    අර thread එකේ දාලා තියෙන්නේ ඒ coursera UX course එක තමයි.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    නෑ. මම common wealth එකට ඇප්ලයි කරා වෙන කෙනෙක්ගෙ thread එකක් දැකලා. ආවෙ නෑ.
    පස්සෙ දවසක බලනකොට ඇවිත් තිබ්බා. කෝසස් කිහිපයක්ම තිබ්බා තෝරගන්න.
    Certificate in UX
    Certificate in Project Management
    IT Support
    Automation with Python වගේ ඒවා මට ඇවිත් තිබ්බා coursera එකේ.
    මම IT Support, UX, Project Management කරනවා.
    අර thread එකේ දාලා තියෙන්නේ ඒ coursera UX course එක තමයි.
    Oka hena kal neda common wealth seen eka. Matath awa. Thoragaththa witharai. Ethanin ehata ahak aralawath baluwe na. 😖
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Read the book "Don't make me think".
    That's the best start for anyone starting in the field of UX.

    1663584962435.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    me potha kiyavala balanna, Sinhalen iganagannava nam

    https://www.rasikamahindasiri.com/index.html
    3900ක් 🥴

    එතකොට UI/UX කියල කෝස් තිබ්බට එහෙම එව්වයෙ දෙකම උගන්නන්නෙ නැද්ද? UI වලට වෙනමයි UX වලට වෙනමයි කෝස් ගන්න ඕනද?
     
    Dilan@3gb

    Active member
  • Nov 10, 2010
    134
    110
    43
    3900ක් 🥴

    එතකොට UI/UX කියල කෝස් තිබ්බට එහෙම එව්වයෙ දෙකම උගන්නන්නෙ නැද්ද? UI වලට වෙනමයි UX වලට වෙනමයි කෝස් ගන්න ඕනද?
    UI/UX kiyanne wenama ma scene ekak machan, eka api ui ekak lassana karana eke nevey , google UI certificate eka th karanna puluvan nam hoday coursera fee eka $39 vage month ekata 4-6 vage karanna puluvan, puluvan nam ara potha aran kiyavanna, hoda idea ekak ganna puluvan , mama personally kiyavapu pothak me, site eke pothe preview eka athy, eka free aran kiyavanna mulin,