Questions UX කරන කවුරුහරි ඉන්නවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    කඩ්ඩ හොඳයි බ්‍රදර්. තෑනක්ස්
    අපි සල්ලි දාලා සිංහල එක ගමු 😎

    UI/UX kiyanne wenama ma scene ekak machan, eka api ui ekak lassana karana eke nevey , google UI certificate eka th karanna puluvan nam hoday coursera fee eka $39 vage month ekata 4-6 vage karanna puluvan, puluvan nam ara potha aran kiyavanna, hoda idea ekak ganna puluvan , mama personally kiyavapu pothak me, site eke pothe preview eka athy, eka free aran kiyavanna mulin,
    ඒ කියන්නෙ බන්? UI/UX කියන්නෙ වෙනම එකක් කිව්වෙ? 🤔
    ------ Post added on Sep 19, 2022 at 6:26 PM
     
    • Like
    Reactions: Solo Rider

    Dilan@3gb

    Active member
  • Nov 10, 2010
    134
    110
    43

    Attachments

    • ux.jpeg
      ux.jpeg
      128.7 KB · Views: 44
    • Wow
    Reactions: Heshan Daminda

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,649
    6,968
    113
    United States
    අනික figma කියන්නෙ tool එකක්නෙ.
    ඊට කලින් කරන දේවල් ගැන දැනගන්න ඕනෙ මට.


    මේකෙ තිබ්බා. @SL MULTIMEDIA TUTORIAL මෙයා දාලා.
    මමනම් අර common wealth මොකක්ද එකෙන් ගිහින් ඇප්ලයි කරේ.
    UX Research, Strategy ඔක්කොම කියලා දෙනවා.
    ------ Post added on Sep 19, 2022 at 2:23 PM

    @Heshan Daminda
    https://elakiri.com/threads/නිවැරදිව-coursera-financial-aid-apply-කරමු-apply-for-coursera-financial-aid.2034806/
    ------ Post added on Sep 19, 2022 at 2:24 PM
    https://elakiri.com/threads/google-ux-design-professional-certificate.2028164/#post-27298431
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,862
    10,047
    113
    Mata android app ui ux allaganna vidiyak kiyahnnko native wenna one
    App එකක් උනත් product එකක්නෙ. Research එකක් එහෙම කරනවානම් audience එක තේරුම් ගන්න පුලුවන්නෙ. අපි මේ කියන UX එක ඒකටත් අදාලයි.
    අමතරව ux patterns වෙනස් වෙනවා. වෙබ් සයිට් එකක වගේනම් අපි pull down කරාම refresh වෙන්න උවමනාවක් නෑනෙ. ඒත් ඇප් එකක ඒක ඕනෙ වෙනවා. මොකද user අනිත් ඇප් වලදි ඒකට හුරු වෙලා තියෙනවා. ඒවා තමයි patterns කියන්නෙ.
    හේෂාන් කරනවා කියපු කෝස් එකේ ඒවත් ටිකක් තියෙනවා.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    App එකක් උනත් product එකක්නෙ. Research එකක් එහෙම කරනවානම් audience එක තේරුම් ගන්න පුලුවන්නෙ. අපි මේ කියන UX එක ඒකටත් අදාලයි.
    අමතරව ux patterns වෙනස් වෙනවා. වෙබ් සයිට් එකක වගේනම් අපි pull down කරාම refresh වෙන්න උවමනාවක් නෑනෙ. ඒත් ඇප් එකක ඒක ඕනෙ වෙනවා. මොකද user අනිත් ඇප් වලදි ඒකට හුරු වෙලා තියෙනවා. ඒවා තමයි patterns කියන්නෙ.
    හේෂාන් කරනවා කියපු කෝස් එකේ ඒවත් ටිකක් තියෙනවා.
    කෝ කෝස් එක උබේ @Heshan Daminda
     
    • Wow
    Reactions: Heshan Daminda