Global recession එකක් ඉදිරියෙදි ඇති වෙනව කියල නිවුස් වලයි ප්රෙඩික්ශන්ස් වලයි තියෙනව. මේවගෙ අවස්තා වලදි
- වෙනරටකට මයිග්රේට් වෙන්න ප්ලැන් කරන අයට මේක කොහොමද බලපාන්නෙ? ඒ රටවල්වල ඉන්න මිනිස්සුන්ටත් අමාරු වෙනකොට මෙහෙන් අලුතින්ම ගිහින් එහෙ සෙට්ල්වෙන්න හදන අයට මේක කොහොම බලපායිද ? ජොබ්ස් එහෙම හොයාගන්න පුලුවන් වේවිද ?කොස්ට් ඔෆ් ලිවින්ග් වැඩි වෙද්දි මැනේජ් කරගන්නෙ කොහොමද?
- ස්ටුඩන්ට්ස්ලට මේක කොහොම බලපායිද? අලුතින්ම ස්ටඩීස් වලට යන අයට මේක හොද නැති කාලයක් වෙයිද ? පාර්ට් ටයිම් කරල ගේමක් ගහගෙන හිටපු අයට මොනවගේ තත්වයක් ඇති වෙයිද?
- (ඉහත 1 සහ 2 ටත් අදාලව සහ ලන්කාවෙ ඉන්න අයට) මේවගෙ අවස්තාවක ගොඩ යන්න මොනවගෙ දේවල් ද කරන්න පුලුවන් ? (crypto, stocks, business, bonds, interest rates, deposits, etc. )
- මේ කියන අමාරු කාලය පහු වෙල ආපහු රටවල් යතා තත්වයට යද්දි මයිග්රේට් වෙන්න ඉන්න අයටයි, ස්ටඩීස් වලට යන්න ඉන්න අයටයි ඒ දේවල් වල්ට පහසු වෙයිද?

