Global Recession සහ අපි

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,632
    527
    113
    ලන්ඩන් වත්ත
    Global recession එකක් ඉදිරියෙදි ඇති වෙනව කියල නිවුස් වලයි ප්‍රෙඩික්ශන්ස් වලයි තියෙනව. මේවගෙ අවස්තා වලදි
    1. වෙනරටකට මයිග්‍රේට් වෙන්න ප්ලැන් කරන අයට මේක කොහොමද බලපාන්නෙ? ඒ රටවල්වල ඉන්න මිනිස්සුන්ටත් අමාරු වෙනකොට මෙහෙන් අලුතින්ම ගිහින් එහෙ සෙට්ල්වෙන්න හදන අයට මේක කොහොම බලපායිද ? ජොබ්ස් එහෙම හොයාගන්න පුලුවන් වේවිද ?කොස්ට් ඔෆ් ලිවින්ග් වැඩි වෙද්දි මැනේජ් කරගන්නෙ කොහොමද?
    2. ස්ටුඩන්ට්ස්ලට මේක කොහොම බලපායිද? අලුතින්ම ස්ටඩීස් වලට යන අයට මේක හොද නැති කාලයක් වෙයිද ? පාර්ට් ටයිම් කරල ගේමක් ගහගෙන හිටපු අයට මොනවගේ තත්වයක් ඇති වෙයිද?
    3. (ඉහත 1 සහ 2 ටත් අදාලව සහ ලන්කාවෙ ඉන්න අයට) මේවගෙ අවස්තාවක ගොඩ යන්න මොනවගෙ දේවල් ද කරන්න පුලුවන් ? (crypto, stocks, business, bonds, interest rates, deposits, etc. )
    4. මේ කියන අමාරු කාලය පහු වෙල ආපහු රටවල් යතා තත්වයට යද්දි මයිග්‍රේට් වෙන්න ඉන්න අයටයි, ස්ටඩීස් වලට යන්න ඉන්න අයටයි ඒ දේවල් වල්ට පහසු වෙයිද?
    මේගැන උබතුම්න්ලාගෙ අදහස් මොනවද ? තමන්ගෙ අදහස් බෙදාගමු.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    69 බේසික් පුතාලට හොදම වැඩේ. හිකැයිලා යන්න ඕනි
    උන් හිතන් ඉන්නේ එකතු වෙලා ගේමක් ගැහු වාම රට ගොඩ දා ගන්න පුළුවන් කියල.
    තව දියන් මාස 2ක් දෙසැම්බර් වෙද්දී ආතල් එක තමා
     
    • Haha
    Reactions: Cypress and redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,799
    17,744
    113
    69 බේසික් පුතාලට හොදම වැඩේ. හිකැයිලා යන්න ඕනි
    උන් හිතන් ඉන්නේ එකතු වෙලා ගේමක් ගැහු වාම රට ගොඩ දා ගන්න පුළුවන් කියල.
    තව දියන් මාස 2ක් දෙසැම්බර් වෙද්දී ආතල් එක තමා
    Itin aragale unut kiwwe meka lankawe prashnayak witarai kiyalane
     
    • Like
    Reactions: EnIgma001