Did you guys know Chamika Karunarathne was a Royalist?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Of course . Watched him bowling in the big match like 6 or 7 years ago.
    දැන් නම් කියන්න එපා මහත්තයෝ royal උන් පිරිල කියලා team එකේ. 90,2000 කාලේ මුබාරක් ඇරෙන්න වෙන එකෙක් ඉදියේ නෑ
     
    • Like
    Reactions: Abusada Meich

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,442
    113
    Auckland
    So What Idk GIF by Adam Lambert
     

    Abusada Meich

    Active member
  • Sep 18, 2022
    114
    122
    43
    Of course . Watched him bowling in the big match like 6 or 7 years ago.
    දැන් නම් කියන්න එපා මහත්තයෝ royal උන් පිරිල කියලා team එකේ. 90,2000 කාලේ මුබාරක් ඇරෙන්න වෙන එකෙක් ඉදියේ නෑ
    Lol, what about Kusal Janith, Kithuruwan, Ramith and co. All from the 2010 A/Ls batch.

    Koheda 4k???
    Just count bro. 😇
    ------ Post added on Sep 20, 2022 at 10:48 AM
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,323
    6,079
    113
    කොහෙද බන් හතරක් ඉන්නේ.බානුකයි,චාමිකයි විතරනේ.එහෙම බැලුවොත් රිච්මන්ඩ් තුනක් ඉන්නවා.මාරිස් ස්ටෙල්ලා දෙන්නෙක් ඉන්නවා.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ගම් වල ඉස්කෝල වල පහසුකම් වැඩි කරන්න ඕනෙ. Privatize කරානන් හරි. රෝයල් කියල අමුතු ටැලනට් එකක් නෑ. ටැලන්ට් තියෙන උන් එකතු කර ගන්න එක තමයි වෙන්නෙ
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Lol, what about Kusal Janith, Kithuruwan, Ramith and co. All from the 2010 A/Ls batch.

    Sep 20, 2022 at 10:48 AM
    මම උඩ reply එකේ කිව්වේ 90/2000 කියලා 😜
    2010 පස්සෙ හරි ඉතින්
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,723
    6,788
    113
    ithin royal unge betta raththaran da. royal ungei dakune gamma kiyna unei wensak na
     

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    Royal nisa eka atayak wadida uge ?

    Royal da Kalutara Vidyale de kiyala wadak naha pako u gahanne lankawata nam....

    Nambuwa parampawen genapu kale iwarai higanno dan .......:LOL: