meken me week eke bdu oder karapu aya innawada? Shipping cart eke 6000ta wedi unata 99 shipping wenne nene, total ekama penwanawa 


ne ne wena ewath htiyenawadaraz mart items da okkoma cart eke tiyenne..?
list ekak ekathu karala thiyenawa office eke ayage ewath ekka99 free shipping ගන්න උබ 6000ක බඩු ගත්තද?![]()

6000ta cart eke Items කියක් ආවද? ඔකුන්ගේ per order බඩු 5කට(items or products) වඩා ගන්න දෙන්නේ නැ.meken me week eke bdu oder karapu aya innawada? Shipping cart eke 6000ta wedi unata 99 shipping wenne nene, total ekama penwanawa![]()
ekanam eththa, item 10k, but un kiyanne electronic item walata be kiyala6000ta cart eke Items කියක් ආවද? ඔකුන්ගේ per order බඩු 5කට(items or products) වඩා ගන්න දෙන්නේ නැ.
වෙන වෙනම orders දාන්න ඕනේ.
දස කැරියෝ, shipping වලින් ගාන කපන්න කරපු වැඩ.
මන් හිතන්නේ උබට ඔය order එක complete කරන්න බැරි වෙයි Items 10ක් cart එකේ තියෙන නිසා ඕකේ payment gateway එකෙන් proceed වෙනකොට bank එකෙන් approve උනත් daraz එකෙන් fail කරනවා due to this shitty restriction on daraz.ekanam eththa, item 10k, but un kiyanne electronic item walata be kiyala
දවසක් මට අයිටම් 3ක් ගත්තු හින්දා ඩිලිවරි ෆ්‍රී හම්බ වුනා.බඩු නම් ආවේ නෑ තවම![]()
