මේකෙ ගොඩක් උන් ඩිග්‍රී අරන් එක්ස්පිරියන්ස් හදන් රට ගියපු උන්නෙ ඉන්නෙ. එහෙම නැතුව, අවුරුදු ගනන් යන්නෙ නැතුව, ටිකක් ලේසියෙන් යන්න තියෙන ක්‍රම මොනාද?
ලොකුවට ස්කිල්ස් නැති, 30ට අඩු එකෙක්ට.
මන් දන්න විදිහටනම්, කොරියන් හදාගෙන කොරියන් යන එකයි, jlpt karala ජපන් ට්‍රේනින් වීස එකයි විතරයි නේද තියෙන්නෙ? (ssw යන්න n4 කරන්න අවුරුද්දකට වඩා යනවනෙ)
ජපන් කරන්න කොහුවල පැත්තෙ හොඳ ක්ලාසසුත් කියාන්කො
ත්‍රෙඩ් කන්න එන්න එපා, උබලව ලංකාවෙ ඉපදෙන්නෙ ඊලගාත්මෙth

, mn pm karannam