Russia is fully prepared to use Nuclear weapons

Hyperx99

Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    Putin ta ukraine allaganna baruwa lajjawen pissu watila inne. russonta cheer damma wage newei Neuclear attack ekak unoth nm continent ekama iwarai sinhalu :(
     

    Tony Soprano

    Active member
  • Aug 27, 2022
    73
    111
    33
    පුටින් සර්ගේ දින තුනේ ස්පෙෂල් ඔපරේෂන් එක පොඩ්ඩක් අවුල් වෙලාද මන්දා mobilise කරන්න යන්නේ..
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,161
    25,883
    113
    28
    ලොවෙත් නැති තැනක
    Breaking news
    Large number of Chechen troops have surrendered to Ukraine near Donetsk

    අර වල් ඌරන්ගේ ගෲප් වලනේද තිබ්බේ.... උන් දන්නව බන් උඹල වගේ උන්ව අන්දන්න... බූචා මතකනේ බොරුව අන්තිමට අතේකෝට්​

     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,526
    3,261
    113
    You go to protest against war and yet you will be on the feont line in no time. :lol::lol::lol::rofl:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    දැන් ඔය military reserves උන් ගෙන්න ගන්නේ මොකද? Russia army එකට මොකද උනේ.

    දවස් 3 න් අල්ලනවා කියලා ඇවිල්ලා දැන් මාස 3 කට වැඩි. ලංකවේ පුටින් වගේ. 🤣 🤣

    කටින් පුටින් වැඩ ටින් ටිං.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Your thoughts 🙄


    කටින් පුටින්😂😂😂

    දැන් ඔය military reserves උන් ගෙන්න ගන්නේ මොකද? Russia army එකට මොකද උනේ.

    දවස් 3 න් අල්ලනවා කියලා ඇවිල්ලා දැන් මාස 3 කට වැඩි. ලංකවේ පුටින් වගේ. 🤣 🤣

    කටින් පුටින් වැඩ ටින් ටිං.
    මාස 7ක් වුනා පුපේ මාමයිට් ගාගෙන😂😂 ලංකාවේ කටින් පුටින් වගේමයි
    ------ Post added on Sep 22, 2022 at 12:03 AM
     
    • Haha
    Reactions: U-tag