[serious answers only] ලොකුවට ස්කිල්ස් නැති, එකෙක්ට රට යන්න තියෙන පාත්

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,119
    7,136
    113
    Back Bay-Beacon Hill, Boston
    200.gif
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,272
    113
    හඳේ ...
    Student Visa Dala Russia yanna puluwan....
    Uni yanna one naaa...palaweni mase witarak Language class ekak thiyenne.... Burger king wage company wala wada karanna puluwan.....

    Wadi wistara one nam PM ekak danna ..

    Patta padi hambenne naaa....
    Skill Nathi Ayata nisa damme...
    Ruble 42,000 ( Per Month)

    Student Visa every year hari 6 month walin hari extend kara kara inna puluwan...
    අහුවෙන්න නම් එපා. බුදු කට්ට මේ russian student visa නම්
     
    • Wow
    • Like
    Reactions: Tharaka25 and jennt

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    age limit eka 25 ne mu eeta wadine
    pissuda student visa walata age limit ekak na..

    to OP

    Wife ta degree ekak tiyenavanm Masters karanna yana eka thamai lesima
    UK try karanna.
    1.5 years walata course fee 12k GBP vage.. she can do part time also 20hr per week.
    Husband can work full time
    total cost for 2 peeps for ALL shits 9 Mil vage..
    danna couple ekak giya lagadi.. less than month giye process ekata
     
    • Love
    Reactions: Tharaka25 and jennt

    Sri Mkv

    Active member
  • Dec 18, 2016
    110
    100
    43
    Japan තමා එහෙනං බං ඉතිං නැත්තං කොරියා එහෙමවත් බැරිනං ඩුබායි තමා පේස්ට්‍රි කෝස් එකක්නං මාස 6න් වගේ කරන්න පුළුවන් පොඩි skill එකක් තිබ්බනං පට්ටනේ බං
    අඩෝ නැත්තං සීමන් කෝස් එකක් කරපං රට ගියා වගේ තමා 😁
    mokakda ban සීමන් කෝස් seen eka
     
    • Like
    Reactions: jennt

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    අහුවෙන්න නම් එපා. බුදු කට්ට මේ russian student visa නම්

    Katta nam thamai...habai..mage malli dan masa 5k wenawa wada ruble 40,000 kata wada monthly salary hambenawa.....moscow burger king wada karanne....
    Kohomath patta sundara naaaa oya kiyana kisima ratak sundara naa lankawa tharam..skills nathi jobs walata...
     
    • Like
    Reactions: Tharaka25 and jennt

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    @SLK_sri කියල දියන්

    onna aha ganilla @nicjosh83 awajathaka balli giya widiya. kathawa 100% eththa. proof oka mata issara dapu PM, habai publish karanne neha.

    uge kathawa mehemai.

    uge thaththa born again church eken wate yana geniyek set kara gaththa. ita passe eththa ammawa divorce karala ara geniwa marry kara. duppath mudukku okath born again agamata join una mokada duppath minissunta salli dila gonata andapu nisa.
    passe ara geni wate ( muge 2nd amma) wate yana baduwak nisa set ekatama visa ganna lesi una. ( oka nisai mama oya ponnayata born again kiyanne)

    ausi giyahama no job. anthimata LTTE demalunge supermaket, gewal wala weda karala jeewath wenawa. mu adu wayasa podi eka nisa ara LTTE demallu muta gal kapanna gannawa.

    KIYALA DIYAN KIYALA MAWA MENTIONED KARETH OKA KIYAWA GANNA THAMAI, NETHNAM MAWA MENTIONED KARANNE MONA PAKATADA.
     
    • Haha
    Reactions: kasun090354t

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,179
    93
    Negombo
    Skills නැත්තං අනිවාර්යෙන් ලංකාවෙන් යන්න ඕනේ.... එකට තමා middle East, Korea Japan වගේ තියෙන්නේ..... පූk ඉරාගෙන වැඩ කරලා ගොඩ යන්න පුළුවන්.... හැබැයි ලොකු බලාපොරොත්තු තිය ගන්න එපා....
    අනිවාර්යෙන්ම පලයන් ලංකාවෙන්.... එතකොට උඹත් ගොඩ යනවා, ලංකාවටත් ගොඩ යන්න පුළුවන්....
     
    • Love
    • Like
    Reactions: Tharaka25 and jennt

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    දවසින් නම් ගොඩ යන්න බෑ. අවුරුද්දක් 2ක් වැය කරන්න වෙනව. ඒක කරන්න කම්මැලී නම් ටුක් එකක් ෆිනෑන්ස් දාල අරන් එදා වේල හොයාගෙන ජීවත් වෙයන්

    කිසිම පලකට නැති හුත්තවල් කරන්න වැය කරන කාලයෙන් ටිකක් වෙන් කරන් බාශාවක් ඉගන ගනින්. අඩුම ඉන්ග්‍රිසි ඉගනගනින් ලියන්න නෙවෙයි හරියට කතාබහක යෙදෙන්න පුලුවන් වෙන්න. වෙන රටක බාර් එකකට ගිහින් මුන ගැහෙන එවුන් එක්ක නිකන් සුහදව කතා කරන මට්ටමට. මේකෙන් අඩු ගානෙ කෑල්ලක් හරි ලයින් කරගන්න චාන්ස් එක එනව.

    ඊට පස්සෙ නිකමෙක් වගේ ඔක්කොම අහසින් වැටෙනකම් බලන් ඉන්නෙ නැතුව ස්කිල් එකක් හදාගනින්. ටෙක් කොලෙජ් එකකට පලයන්, වෙල්ඩින් ලේත් CNC මෙටල් ෆෝල්ඩින් ෆැබ්‍රිකේටර් වගේ ට්‍රැක් එකක ගියොත් ලොකෙ හොදම රටවලට යන්න පුලුවන්.

    එක පාර නම් නෙවෙයි. ප්ලෑන් කරල කරන්න ඔනෙ, හරියට අඩු වයසින් ගේමට බැස්සොත් 30 වෙනකොට උබ හොදම තැනක
     
    motocar

    Active member
  • Nov 24, 2008
    185
    204
    43
    Sri Lanka -> New Zealand
    www.youtube.com
    "ලොකුවට ස්කිල්ස් නැති, 30ට අඩු එකෙක්ට."

    සරලවම මෙන්න මේකය්

    වෙන රටකින්, ඔයාට Skill එකක් නැත්නම්, වයස 30ට අඩු උනත්, ඇය් වෙන රටකින් ඔයාට වීසා දෙන්නෙ? ඒ රටට ඔයාව අරගත්ත කියල ඒ රටට ලැබෙන වාසිය මොකක්ද?

    Try to build up One Skill (IT or some other). Good Luck macho.
     
    • Like
    Reactions: Tharaka25 and jennt

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,272
    113
    හඳේ ...
    Katta nam thamai...habai..mage malli dan masa 5k wenawa wada ruble 40,000 kata wada monthly salary hambenawa.....moscow burger king wada karanne....
    Kohomath patta sundara naaaa oya kiyana kisima ratak sundara naa lankawa tharam..skills nathi jobs walata...
    මම Agency එකක වැඩ කරපු එකෙක් බන්. Russian Student Visa වලින් ගියපු ඔක්කොම අනාත උනා. වැලේ වැල් නැති උනා. ඔක්කොටම ආයේ ලංකාවට එන්න උනා. මට ඒවා දැකලම එපා වෙලා අයින් උනේ.

    Skill එකක් නැත්තන් කොහොමත් බෑ. රටවල් තියෙනවා ගිහින් වැඩ කරන්න පුළුවන්. හැබැයි ඒ අතරට රුසියාව කොහොමත් ගන්න බෑ. ගියපු උන් කරන්නෙත් මෙහෙන් උන් එහාට ගන්න එක. ඇරන් අනාත කරන එක.

    ඔය පට්ට සුන්දර නෑ කියන එක හරි. ඒත් රුසියාවේ අනිත් රටවල් වලට සාපේක්ෂව කොහොමත් අමාරුයි. මම දන්න එක්කෙනෙක් තාම ඉන්නවා එහෙ. ඉගෙනගෙන ඉන්නේ. මෙහෙ හොඳ job එකක් කරා. දැන් අවුරුදු 3ක් විතර එහෙ student visa renew කර කර ඉන්නවා. මෙහෙ හිටියනම් ඊට වඩා හොදයි. Cleaning කරා, ගෙවල් වල වැඩ කරා. බබාලා බලාගත්තා. මාරම අමාරුවෙන් ඒ දේවල් හොයාගත්තෙත්. මෙහෙ සමහර personal issues හන්දා තමයි ලංකාවට එන්නේ නැත්තේ.

    English දන්නා හන්දා දැන් individual classes වගයක් කරගෙන ඉන්නවා. Single person apartment එකක්ම ruble 50,000ක් monthly. ඒත් sure නෑ දිගටම ඉන්නේ කොහොමද කියලා. Skills නැති උන්ට අබ සරණයි කොහොමත්. ඊට වඩා හොදයි වෙන රටක් try කරන එක.

    මම 2019 මේ ගැන විස්තර කියලා දාපු thread එකකුත් තියෙනවා.

    රුසියානු අධ්‍යාපන වීසා ජාවාරම
     
    • Love
    Reactions: Tharaka25

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    අහුවෙන්න නම් එපා. බුදු කට්ට මේ russian student visa නම්

    Katta nam thamai...habai..mage malli dan masa 5k wenawa ruble 40,000 kata wada monthly salary hamdenawa.....moscow burger king wada karanne....
    Kohomath patta sundara naaaa oya kiyana kisima ratak lankawa tharam..skills nathi jobs walata...
    මම Agency එකක වැඩ කරපු එකෙක් බන්. Russian Student Visa වලින් ගියපු ඔක්කොම අනාත උනා. වැලේ වැල් නැති උනා. ඔක්කොටම ආයේ ලංකාවට එන්න උනා. මට ඒවා දැකලම එපා වෙලා අයින් උනේ.

    Skill එකක් නැත්තන් කොහොමත් බෑ. රටවල් තියෙනවා ගිහින් වැඩ කරන්න පුළුවන්. හැබැයි ඒ අතරට රුසියාව කොහොමත් ගන්න බෑ. ගියපු උන් කරන්නෙත් මෙහෙන් උන් එහාට ගන්න එක. ඇරන් අනාත කරන එක.

    ඔය පට්ට සුන්දර නෑ කියන එක හරි. ඒත් රුසියාවේ අනිත් රටවල් වලට සාපේක්ෂව කොහොමත් අමාරුයි. මම දන්න එක්කෙනෙක් තාම ඉන්නවා එහෙ. ඉගෙනගෙන ඉන්නේ. මෙහෙ හොඳ job එකක් කරා. දැන් අවුරුදු 3ක් විතර එහෙ student visa renew කර කර ඉන්නවා. මෙහෙ හිටියනම් ඊට වඩා හොදයි. Cleaning කරා, ගෙවල් වල වැඩ කරා. බබාලා බලාගත්තා. මාරම අමාරුවෙන් ඒ දේවල් හොයාගත්තෙත්. මෙහෙ සමහර personal issues හන්දා තමයි ලංකාවට එන්නේ නැත්තේ.

    English දන්නා හන්දා දැන් individual classes වගයක් කරගෙන ඉන්නවා. Single person apartment එකක්ම ruble 50,000ක් monthly. ඒත් sure නෑ දිගටම ඉන්නේ කොහොමද කියලා. Skills නැති උන්ට අබ සරණයි කොහොමත්. ඊට වඩා හොදයි වෙන රටක් try කරන එක.

    මම 2019 මේ ගැන විස්තර කියලා දාපු thread එකකුත් තියෙනවා.

    රුසියානු අධ්‍යාපන වීසා ජාවාරම
    Ehenam ape malli saha thawath lankawe 3k awulak nathuwa innawane ban 6months visa extend kara gaththath ekka..
    Mehemai hitana tharam patta sundara naaa..anika permanent resident hambenne naaaa...lankawata million ganan ewannath baaa... survive wenna puluwam...
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,272
    113
    හඳේ ...
    Katta nam thamai...habai..mage malli dan masa 5k wenawa ruble 40,000 kata wada monthly salary hamdenawa.....moscow burger king wada karanne....
    Kohomath patta sundara naaaa oya kiyana kisima ratak lankawa tharam..skills nathi jobs walata...

    Ehenam ape malli saha thawath lankawe 3k awulak nathuwa innawane ban 6months visa extend kara gaththath ekka..
    Mehemai hitana tharam patta sundara naaa..anika permanent resident hambenne naaaa...lankawata million ganan ewannath baaa... survive wenna puluwam...
    එහෙම කිව්වනම් හරි. තමන්ට තනියම survival game එකක් ගහන්න try එකක් දෙන්න පුළුවන්. ඒක දැන් ලංකාවේ තත්ත්වෙත් එක්ක සාපේක්ෂව බැලුවත් මොකුත් කියන්න බෑ මොකද ලංකාවේ තත්වේ එන්න එන්නම දරුණු වෙන නිසා. කාලෙකට කලින් මිනිස්සු රට ගියේ තමනුත් කාලා බීලා, ඉතිරියක් කරන, මෙහෙ ගෙවල් දොරවල් හදලා ගේමක් ගහන්නනේ. ඒකට අනිත් රටවල් එක්ක බැලුවම රුසියාව option එකක් නෙමෙයි. දැන් ඉතින් කොහෙත් එකයි ලංකාවෙන් යන්න තියෙනවනම් කියන මානසික මට්ටම මිනිස්සුන්ට තියෙන හන්ද මොකුත් කියන්නත් බෑ.