අහුවෙන්න නම් එපා. බුදු කට්ට මේ russian student visa නම්Student Visa Dala Russia yanna puluwan....
Uni yanna one naaa...palaweni mase witarak Language class ekak thiyenne.... Burger king wage company wala wada karanna puluwan.....
Wadi wistara one nam PM ekak danna ..
Patta padi hambenne naaa....
Skill Nathi Ayata nisa damme...
Ruble 42,000 ( Per Month)
Student Visa every year hari 6 month walin hari extend kara kara inna puluwan...
pissuda student visa walata age limit ekak na..age limit eka 25 ne mu eeta wadine
mokakda ban සීමන් කෝස් seen ekaJapan තමා එහෙනං බං ඉතිං නැත්තං කොරියා එහෙමවත් බැරිනං ඩුබායි තමා පේස්ට්‍රි කෝස් එකක්නං මාස 6න් වගේ කරන්න පුළුවන් පොඩි skill එකක් තිබ්බනං පට්ටනේ බං
අඩෝ නැත්තං සීමන් කෝස් එකක් කරපං රට ගියා වගේ තමා![]()
අහුවෙන්න නම් එපා. බුදු කට්ට මේ russian student visa නම්
@SLK_sri කියල දියන්
නැව් කෝස් එක බං මාස 3යි තියෙන්නේmokakda ban සීමන් කෝස් seen eka
මම Agency එකක වැඩ කරපු එකෙක් බන්. Russian Student Visa වලින් ගියපු ඔක්කොම අනාත උනා. වැලේ වැල් නැති උනා. ඔක්කොටම ආයේ ලංකාවට එන්න උනා. මට ඒවා දැකලම එපා වෙලා අයින් උනේ.Katta nam thamai...habai..mage malli dan masa 5k wenawa wada ruble 40,000 kata wada monthly salary hambenawa.....moscow burger king wada karanne....
Kohomath patta sundara naaaa oya kiyana kisima ratak sundara naa lankawa tharam..skills nathi jobs walata...
අහුවෙන්න නම් එපා. බුදු කට්ට මේ russian student visa නම්
Ehenam ape malli saha thawath lankawe 3k awulak nathuwa innawane ban 6months visa extend kara gaththath ekka..මම Agency එකක වැඩ කරපු එකෙක් බන්. Russian Student Visa වලින් ගියපු ඔක්කොම අනාත උනා. වැලේ වැල් නැති උනා. ඔක්කොටම ආයේ ලංකාවට එන්න උනා. මට ඒවා දැකලම එපා වෙලා අයින් උනේ.
Skill එකක් නැත්තන් කොහොමත් බෑ. රටවල් තියෙනවා ගිහින් වැඩ කරන්න පුළුවන්. හැබැයි ඒ අතරට රුසියාව කොහොමත් ගන්න බෑ. ගියපු උන් කරන්නෙත් මෙහෙන් උන් එහාට ගන්න එක. ඇරන් අනාත කරන එක.
ඔය පට්ට සුන්දර නෑ කියන එක හරි. ඒත් රුසියාවේ අනිත් රටවල් වලට සාපේක්ෂව කොහොමත් අමාරුයි. මම දන්න එක්කෙනෙක් තාම ඉන්නවා එහෙ. ඉගෙනගෙන ඉන්නේ. මෙහෙ හොඳ job එකක් කරා. දැන් අවුරුදු 3ක් විතර එහෙ student visa renew කර කර ඉන්නවා. මෙහෙ හිටියනම් ඊට වඩා හොදයි. Cleaning කරා, ගෙවල් වල වැඩ කරා. බබාලා බලාගත්තා. මාරම අමාරුවෙන් ඒ දේවල් හොයාගත්තෙත්. මෙහෙ සමහර personal issues හන්දා තමයි ලංකාවට එන්නේ නැත්තේ.
English දන්නා හන්දා දැන් individual classes වගයක් කරගෙන ඉන්නවා. Single person apartment එකක්ම ruble 50,000ක් monthly. ඒත් sure නෑ දිගටම ඉන්නේ කොහොමද කියලා. Skills නැති උන්ට අබ සරණයි කොහොමත්. ඊට වඩා හොදයි වෙන රටක් try කරන එක.
මම 2019 මේ ගැන විස්තර කියලා දාපු thread එකකුත් තියෙනවා.
රුසියානු අධ්‍යාපන වීසා ජාවාරම
එහෙම කිව්වනම් හරි. තමන්ට තනියම survival game එකක් ගහන්න try එකක් දෙන්න පුළුවන්. ඒක දැන් ලංකාවේ තත්ත්වෙත් එක්ක සාපේක්ෂව බැලුවත් මොකුත් කියන්න බෑ මොකද ලංකාවේ තත්වේ එන්න එන්නම දරුණු වෙන නිසා. කාලෙකට කලින් මිනිස්සු රට ගියේ තමනුත් කාලා බීලා, ඉතිරියක් කරන, මෙහෙ ගෙවල් දොරවල් හදලා ගේමක් ගහන්නනේ. ඒකට අනිත් රටවල් එක්ක බැලුවම රුසියාව option එකක් නෙමෙයි. දැන් ඉතින් කොහෙත් එකයි ලංකාවෙන් යන්න තියෙනවනම් කියන මානසික මට්ටම මිනිස්සුන්ට තියෙන හන්ද මොකුත් කියන්නත් බෑ.Katta nam thamai...habai..mage malli dan masa 5k wenawa ruble 40,000 kata wada monthly salary hamdenawa.....moscow burger king wada karanne....
Kohomath patta sundara naaaa oya kiyana kisima ratak lankawa tharam..skills nathi jobs walata...
Ehenam ape malli saha thawath lankawe 3k awulak nathuwa innawane ban 6months visa extend kara gaththath ekka..
Mehemai hitana tharam patta sundara naaa..anika permanent resident hambenne naaaa...lankawata million ganan ewannath baaa... survive wenna puluwam...