Fish Oil capsules actual health benefits

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    යකෝ ලංකාවේ උන් රට වටේම මුහුද තියාගෙන මාළු කන්න නැති නිසා හරක් මස් විතරක් ගිලින පර සුද්ද උන්ට මාළුන්ගෙන් හදපු මඟුල් දාස් ගණන් දීල අරන් බොනවා..උඹල වගේ මෝඩයෝ..බීපන් බීපන් අාසාවනේ..හැබැයි ඊට පස්සේ ගැස්ට්රයිටිස් වැඩි වුනා කියලත් ඊළග ත්‍රෙඩ් ඵක දාපන්. 🤣🤣🤣
     
    Last edited:
    • Haha
    Reactions: Tricle_Buwa

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    4ADxxJf.png
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,405
    1
    57,508
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Omega 2 Fish Oil දිගටම ගන්න උන් ඉන්නවද බන්?

    වෙනසක් තියෙනවද? :unsure::unsure:
    මම දැන් අවුරුදු 4-5ක් තිස්සෙ ගන්නවා.

    ඕක ගන්න කලින් SGOT/SGPT, Triglyceride වැඩිවෙලා තිබුනා. දැන් නෝමල්
     
    • Like
    Reactions: NRTG

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,008
    6,916
    113
    Nawala
    Omega 2 Fish Oil දිගටම ගන්න උන් ඉන්නවද බන්?

    වෙනසක් තියෙනවද? :unsure::unsure:
    දිගටම ගන්න එකේ අවුලක් නෑ. නමුත් මේ ගැන සැලකිලිමත් වෙන්න : ගොඩක් වෙලාවට fish oil capsule එන්නේ fish oil + vitamin A + vitamin D එකතුවක් විදිහට. ඒ නිසා මේ capsule දිගුකලක් ගන්න කොට vitamin A ඇගට කෘතිමව ඇතුළු වෙනවා. නමුත් vitamin A එකදිගට මාස 3කට වඩා ගන්න හොද නෑ. එහෙම වුනොත් වැඩිපුර විටමින් A අක්මාවේ තැම්පත් වෙනවා, ඒක අක්මාවට හොද නෑ!!!

    කරන්න තියෙන්නේ මාස 3න් 3නට වගේ ගන්න . එහෙම නැතිනම් vitamin A රහිත fish oil capsule ගන්න
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,414
    113
    It's rather a Fishy tale.... In fish oils the two-key omega-3 fatty acids are Docosahexaenoic acid (DHA) and Eicosapentaenoic acid (EPA). Some plants are rich in another type of omega-3 fatty acid, Alpha-Linolenic acid, which the body is able to convert to DHA and EPA.

    There's a huge market in Fish Oil mainly due to advertising. Estimated sales for 2022 is around the $4 Billion mark.

    The scientific evidence is mixed. Research has shown that omega-3 fatty acid supplements did nothing to reduce heart attacks, strokes, or deaths from heart disease in middle-age men and women without any known risk factors for heart disease. Note that eating fish and taking fish oil capsules are two different things.

    PS: The differnce in Fish oil & Cod-Liver oil is how these are made. Fish oil is made from the body tissue of fish, whereas Cod Liver oil as the name imples is extracted from the Livers of the Cod Fish. The two contains different percentages of EPA & DHA.
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,511
    16,323
    113
    depression වගේ හින්දා ගෙනල්ල බොනවා. depression නම් අඩුවක් නැහැ. හැමදාම ඔලුවේ කැක්කුමක් තිබ්බා එහෙම එක නැති වෙලා ගියා හැබැයි. ඕකටද දන්නේ නැහැ. :dull: