Fish oil capsules ගන්න හොඳ බ්‍රෑන්ඩ් එකක්...

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,497
    954
    113
    Fish oil capsules ගන්න හොඳ brand එකක් දන්නවද මචන්ල? Costar කියලා එකක් තියෙනවා එකෙන් ගන්න කියලා බැලුවේ, අව්ලක් නැද්ද ඒක?

    ලඟදි ඉඳන් Vitamin D ත් ගන්නවා (Cad D 2000 IU) ඒකත් එක්ක fish oil එකත් ගන්න බැලුවේ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    uba koheda inne sl neweyda ?
    natures bounty ganna

    ova aththtama fish oil da kiyala sure krganne kohomada? alibaba eke kiloganata thiyanava

    karanna deyak na
    alibaba eken aragena lassanata brand karala made in USA kiyala denawada danne na
    ------ Post added on Jan 26, 2025 at 1:38 PM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,679
    113
    ලංකාව වටේම මූදක් තියන් fish oil capsule ගන්නේ අැයි?

    Eating fish rich in omega-3 fatty acids and other nutrients seems to be better for the heart than just using supplements.

    GVw6hHo.jpeg
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,375
    113
    ලංකාව වටේම මූදක් තියන් fish oil capsule ගන්නේ අැයි?

    Eating fish rich in omega-3 fatty acids and other nutrients seems to be better for the heart than just using supplements.

    GVw6hHo.jpeg
    හරිම විදියට ලැබෙන්නෙ නැති නිසා සහ අඩු වියදම නිසා
     
    • Like
    Reactions: EzioAuditore

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    සාලයො ගෙවන ගානට වටින මාලු වර්ගයක්, තලපත් වලට වඩා පෝශණය තියනවා

    සාලයෝ බැදලා කන්න ආසයි, ඒ වුනාට තෙල් නේ. පූසෝ මට වඩා සයිස් සාලයෝම කාලා... 😤
     
    • Like
    Reactions: EzioAuditore

    shenat

    Well-known member
  • May 13, 2007
    58,802
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    alibaba eken aragena lassanata brand karala made in USA kiyala denawada danne na
    ------ Post added on Jan 26, 2025 at 1:38 PM

    ලංකාවෙ ඉඳගෙන ගේමක් ගහනවා කියන්නෙ ඒකට තමා.😂

    උබටත් පුලුවන් ගේමක් ගහල ගෝට් චීස් කන්න. 🤷🏻‍♂️
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,116
    10,692
    113
    සාලයෝ බැදලා කන්න ආසයි, ඒ වුනාට තෙල් නේ. පූසෝ මට වඩා සයිස් සාලයෝම කාලා... 😤

    තම්බල ගම්මිරිස් + ලුණු වලින් සීසන් කරල ගත්තොත් ?
    philips air fryer එකක් ගනින් බන් , ගැඹුරු තෙලේ බැද්ද වගේම නම් නෑ , ඒත් ඊට ආසන්න විදියට හදාගන්න පුළුවන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,685
    10,277
    113
    philips air fryer එකක් ගනින් බන් , ගැඹුරු තෙලේ බැද්ද වගේම නම් නෑ , ඒත් ඊට ආසන්න විදියට හදාගන්න පුළුවන්
    air fryer hnda na kiyala kiyanava neda?