Fish oil capsules ගන්න හොඳ බ්‍රෑන්ඩ් එකක්...

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    philips air fryer එකක් ගනින් බන් , ගැඹුරු තෙලේ බැද්ද වගේම නම් නෑ , ඒත් ඊට ආසන්න විදියට හදාගන්න පුළුවන්
    Coconut oil ok bn..ekko sunflower oil walin badapan..thel seen ekak enne na
     
    • Like
    Reactions: hi.dushan

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    philips air fryer එකක් ගනින් බන් , ගැඹුරු තෙලේ බැද්ද වගේම නම් නෑ , ඒත් ඊට ආසන්න විදියට හදාගන්න පුළුවන්

    ඔයිල් ටිකක් ස්ප්‍රේ කරහම බැද්දා වගේම තමා..වෙනසක් නෑ..
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    air fryer hnda na kiyala kiyanava neda?

    එකනම් දන්නේ නෑ මචන් , මගේ තියෙන්නේ philips air fryer එකක්

    ඔයිල් ටිකක් ස්ප්‍රේ කරහම බැද්දා වගේම තමා..වෙනසක් නෑ..
    එහෙම තමයි මචන් කරන්නේ , ඒත් 100% ගැඹුරු තෙලේ බැද්ද වගේම නම් නෑ ඉතින්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    uba koheda inne sl neweyda ?
    natures bounty ganna



    karanna deyak na
    alibaba eken aragena lassanata brand karala made in USA kiyala denawada danne na
    ------ Post added on Jan 26, 2025 at 1:38 PM


    එහෙම ගෙන්න බෑ යකෝ.

    Import export license / ඖශද අදිකාරියෙ අවසර හෙන ගොඩක් ඔන