ඔව්…අන්න ගෑනු ටික හිජාබ් ගලවල ගේම ඉල්ලනවාපොලිස් අඩස්සියෙ හිටපු කාන්තාවගේ මරනය නේද මුල?![]()
ගලවන එකනම් කමක් නැහැ කියමුකො..ඔව්…අන්න ගෑනු ටික හිජාබ් ගලවල ගේම ඉල්ලනවා
ඉතින් ඔය හැම දෙයක්ම Media වල යන්න ඕනේ බන්. West ද East ද කියල නෑ .මිනිස්සුන්ව හැමදාම හිරකරන් ඉන්න අමාරුයි.ඕවා ඔක්කොම බලු අැමරිකන් කාරයගෙ වැඩ..හොඳට බලපං ඕවා මීඩියා වල ලොකු කර කර දදා අවුස්සන්නේ අැමරිකාව.ඉරානය අවුලවන්න ලොකුම හේතුව රුසියාවට සපෝර්ට් කිරීම.ට්‍රම්ප් කාරයා චීනේ වට්ටන්න හොංකොං වල කරෙත් ඔය වගේම දෙයක්.. තායිවානේ ඵකෙක් හරහා තමා ගේම දුන්නේ..අැමරිකාවේ CIA ඔය හැමදේකම පිටිපස්සේ ඉන්නනව..ලංකාවේ පාස්කු ප්‍රහාරය පිටිපස්සෙත් ඉන්නෙ අැමරිකන් බල්ලොයි ඉන්දියාවයි..
ow wade harigiye naha. awulanna haduweඕවා ඔක්කොම බලු අැමරිකන් කාරයගෙ වැඩ..හොඳට බලපං ඕවා මීඩියා වල ලොකු කර කර දදා අවුස්සන්නේ අැමරිකාව.ඉරානය අවුලවන්න ලොකුම හේතුව රුසියාවට සපෝර්ට් කිරීම.ට්‍රම්ප් කාරයා චීනේ වට්ටන්න හොංකොං වල කරෙත් ඔය වගේම දෙයක්.. තායිවානේ ඵකෙක් හරහා තමා ගේම දුන්නේ..අැමරිකාවේ CIA ඔය හැමදේකම පිටිපස්සේ ඉන්නනව..ලංකාවේ පාස්කු ප්‍රහාරය පිටිපස්සෙත් ඉන්නෙ අැමරිකන් බල්ලොයි ඉන්දියාවයි..
ඕව කවදාහරි පුපුරලා යනවා බන්
චීනෙටත් ඔහොම වෙන්න ඕන
ඕක සාමාන්‍ය මිනිස්සුන්ගෙත් ලක්ෂනෙනේ. ප්‍රශ්න 100ක් දාලා හිර කරලා තිබ්බම එක පොඩි දෙයකින් සේරම පුපුරලා යවන්න පුළුවන්.ඕව කවදාහරි පුපුරලා යනවා බන්
චීනෙටත් ඔහොම වෙන්න ඕන
ඉතින් ඔය හැම දෙයක්ම Media වල යන්න ඕනේ බන්. West ද East ද කියල නෑ .මිනිස්සුන්ව හැමදාම හිරකරන් ඉන්න අමාරුයි.
ඕවා ඔක්කොම බලු අැමරිකන් කාරයගෙ වැඩ..හොඳට බලපං ඕවා මීඩියා වල ලොකු කර කර දදා අවුස්සන්නේ අැමරිකාව.ඉරානය අවුලවන්න ලොකුම හේතුව රුසියාවට සපෝර්ට් කිරීම.ට්‍රම්ප් කාරයා චීනේ වට්ටන්න හොංකොං වල කරෙත් ඔය වගේම දෙයක්.. තායිවානේ ඵකෙක් හරහා තමා ගේම දුන්නේ..අැමරිකාවේ CIA ඔය හැමදේකම පිටිපස්සේ ඉන්නනව..ලංකාවේ පාස්කු ප්‍රහාරය පිටිපස්සෙත් ඉන්නෙ අැමරිකන් බල්ලොයි ඉන්දියාවයි..
ලොල් තමා අැමරිකාවේ උද්ඝෝෂණ කරන කාලේ ඒව පෙන්නනව කියල මීඩියා වල උන්ට ගැහුවේ ඒකද.
ඔව් උබල වගේ කෑලෑවකින් ආව සෙට් එකක් ජුන්ටාවක් හදන් මිනිස්සුන්ට පීඩනය දීලා මිනිස්සු කැරලි ගහනවා . හොද වැඩේ ඔය එකාධීකාරී එකාධිපති ගොට්ටන්ටහෙන කේස් ටිකක් යනවා නේ?
හෙන කේස් ටිකක් යනවා නේ?