ඉරානේ

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,415
    36,334
    113
    මැදමහනුවර
    682fe84f2cbbb93732d6f0e2d7a091ad--dark-hair--shades.jpg
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,732
    113
    දෙහිවල
    ඔව්…අන්න ගෑනු ටික හිජාබ් ගලවල ගේම ඉල්ලනවා
    ගලවන එකනම් කමක් නැහැ කියමුකො..
    ඒක පුච්චලා ගේම ඉල්ලන්නෙ..
    දරුනුවට බලපාලා කාන්තාවගේ මරනය..☹️
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඕවා ඔක්කොම බලු අැමරිකන් කාරයගෙ වැඩ..හොඳට බලපං ඕවා මීඩියා වල ලොකු කර කර දදා අවුස්සන්නේ අැමරිකාව.ඉරානය අවුලවන්න ලොකුම හේතුව රුසියාවට සපෝර්ට් කිරීම.ට්‍රම්ප් කාරයා චීනේ වට්ටන්න හොංකොං වල කරෙත් ඔය වගේම දෙයක්.. තායිවානේ ඵකෙක් හරහා තමා ගේම දුන්නේ..අැමරිකාවේ CIA ඔය හැමදේකම පිටිපස්සේ ඉන්නනව..ලංකාවේ පාස්කු ප්‍රහාරය පිටිපස්සෙත් ඉන්නෙ අැමරිකන් බල්ලොයි ඉන්දියාවයි..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043

    ඉතින් ඔය හැම දෙයක්ම Media වල යන්න ඕනේ බන්. West ද East ද කියල නෑ .මිනිස්සුන්ව හැමදාම හිරකරන් ඉන්න අමාරුයි.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඕවා ඔක්කොම බලු අැමරිකන් කාරයගෙ වැඩ..හොඳට බලපං ඕවා මීඩියා වල ලොකු කර කර දදා අවුස්සන්නේ අැමරිකාව.ඉරානය අවුලවන්න ලොකුම හේතුව රුසියාවට සපෝර්ට් කිරීම.ට්‍රම්ප් කාරයා චීනේ වට්ටන්න හොංකොං වල කරෙත් ඔය වගේම දෙයක්.. තායිවානේ ඵකෙක් හරහා තමා ගේම දුන්නේ..අැමරිකාවේ CIA ඔය හැමදේකම පිටිපස්සේ ඉන්නනව..ලංකාවේ පාස්කු ප්‍රහාරය පිටිපස්සෙත් ඉන්නෙ අැමරිකන් බල්ලොයි ඉන්දියාවයි..
    ow wade harigiye naha. awulanna haduwe
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඕව කවදාහරි පුපුරලා යනවා බන්
    චීනෙටත් ඔහොම වෙන්න ඕන

    වේස බලු සුද්දට මාරම අමාරුයි නේද රටක් හොඳට තියෙනකොට..තොපි මේ පාර තමා සල්ලං වෙන්නේ..බලපං තොගෙ යුරෝපෙටයි බලු අැමරිකාවටයි වෙන දේ ඉස්සරහට.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඕව කවදාහරි පුපුරලා යනවා බන්
    චීනෙටත් ඔහොම වෙන්න ඕන
    ඕක සාමාන්‍ය මිනිස්සුන්ගෙත් ලක්ෂනෙනේ. ප්‍රශ්න 100ක් දාලා හිර කරලා තිබ්බම එක පොඩි දෙයකින් සේරම පුපුරලා යවන්න පුළුවන්.
     
    • Dislike
    Reactions: MachoMan

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඉතින් ඔය හැම දෙයක්ම Media වල යන්න ඕනේ බන්. West ද East ද කියල නෑ .මිනිස්සුන්ව හැමදාම හිරකරන් ඉන්න අමාරුයි.

    ලොල් තමා අැමරිකාවේ උද්ඝෝෂණ කරන කාලේ ඒව පෙන්නනව කියල මීඩියා වල උන්ට ගැහුවේ ඒකද.

    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,245
    113
    කෑගල්ල
    ඕවා ඔක්කොම බලු අැමරිකන් කාරයගෙ වැඩ..හොඳට බලපං ඕවා මීඩියා වල ලොකු කර කර දදා අවුස්සන්නේ අැමරිකාව.ඉරානය අවුලවන්න ලොකුම හේතුව රුසියාවට සපෝර්ට් කිරීම.ට්‍රම්ප් කාරයා චීනේ වට්ටන්න හොංකොං වල කරෙත් ඔය වගේම දෙයක්.. තායිවානේ ඵකෙක් හරහා තමා ගේම දුන්නේ..අැමරිකාවේ CIA ඔය හැමදේකම පිටිපස්සේ ඉන්නනව..ලංකාවේ පාස්කු ප්‍රහාරය පිටිපස්සෙත් ඉන්නෙ අැමරිකන් බල්ලොයි ඉන්දියාවයි..

    ඇමරිකාවේ පොඩි මොඩල් එකක් ම තමා රජපස්සල කියන්නෙත්. ඔන්න ඔය ටිකම තමා උනුත් කෙරුවේ. හිරු දෙරණ එහෙම අල්ලාගෙන. :lol: :lol:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ලොල් තමා අැමරිකාවේ උද්ඝෝෂණ කරන කාලේ ඒව පෙන්නනව කියල මීඩියා වල උන්ට ගැහුවේ ඒකද.

    ඉතින් ඒක තමයි බන් කියන්නේ…ඇමරිකාවෙත් වෙනවා ඉරනෙත් වෙනවා.
     
    • Dislike
    Reactions: MachoMan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,206
    49,552
    113
    සේදවත්ත
    හෙන කේස් ටිකක් යනවා නේ?
    ඔව් උබල වගේ කෑලෑවකින් ආව සෙට් එකක් ජුන්ටාවක් හදන් මිනිස්සුන්ට පීඩනය දීලා මිනිස්සු කැරලි ගහනවා . හොද වැඩේ ඔය එකාධීකාරී එකාධිපති ගොට්ටන්ට
     
    • Haha
    Reactions: SLK_sri

    Becca99

    Junior member
  • Jun 7, 2022
    40
    78
    18
    ඉරානෙ ගෑනු බුර්කා හිජාබ් ගැලෙව්වොත් හොදයි.. එතකොට මෙහෙ ගෝනි බිල්ලො ටිකත් ඒක බලලා හැදෙයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,492
    72,693
    113
    මාලඹේ
    ඉරානය කොහොමත් Western පැත්තට බරයි බං . ඉරාන් කෙල්ලෝ එහෙම හරිම Straight Forward