
ඕකෙ අයිතිකාරයාගේ නම අග ඉඳන් මුලට ලිව්වම තමා ඔය company නම එන්නෙ![]()

මෙයාලගෙ ඇප් වලට තියන කමෙන්ට්ස් අවුල්නෙ!experiance හදා ගන්න හොඳ තැනක් අවුරුදු 10 කට කලින් නම්
දැන් නම් කොහොමද දන්නෙ නෑ,බන්. ලොකු companies ගොඩක උන්ගෙ HR syatem එක තමයි use කරන්නෙ.මෙයාලගෙ ඇප් වලට තියන කමෙන්ට්ස් අවුල්නෙ!