Hsenid business solutions ගැන

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,439
    9,999
    113
    මේ කම්පැනි එක ගැන විස්තරයක් කියන්න පුළුවන්ද ? මේක future එකක් තියන තැනක්ද?
     

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93

    මෙයාලගෙ ඇප් වලට තියන කමෙන්ට්ස් අවුල්නෙ!
    දැන් නම් කොහොමද දන්නෙ නෑ,බන්. ලොකු companies ගොඩක උන්ගෙ HR syatem එක තමයි use කරන්නෙ.
    Airlanka එකේ දුවන්නෙත් උන්ගෙ system එක.
    ------ Post added on Sep 22, 2022 at 9:23 PM
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    HSenid කියන නම හැදිල තියෙන්නෙ Dinesh කියන නම අනිත් පැත්ත ගහල කියල නම් දන්නව😃
     
    • Haha
    Reactions: kinkon

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,549
    973
    113
    31
    Colombo
    There are 2 companies as hSenid Mobile and hSenid Business. I'm not sure about hSenid business, but I'm not recommending anyone to join hSenid mobile as a post of permanent developer (For an internship it's one of the best places in Sri Lanka). hSenid Business is better than Mobile though.
    Anyway, go through the Glassdoor pages.
     
    • Like
    Reactions: RottenCOLT