බයිබලය THE HOLY BIBLE - Download Ebook

Fiop14

Junior member
  • Sep 21, 2022
    180
    -76
    18
    Heaven
    www.christianity.com
    230-2304846_holy-bible-wallpaper.jpg


    බයිබලය කියන්නේ ශුද්ධ පොත් 66ක එකතුවක්. ඒක ලියන්න අවුරුදු 1,600කටත් වඩා වැඩි කාලයක් ගිහින් තියෙනවා. ඒකේ තියෙන්නේ “දෙවිගෙන් ලැබුණු පණිවිඩයක්.”

    • බයිබලය ලිව්වේ කවුද? බයිබලයේ තියෙන්නේ දෙවියන්ගේ අදහස්. හැබැයි ඒක ලියන්න ඔහු මිනිසුන් 40දෙනෙක්ව විතර පාවිච්චි කළා. මෝසෙස්, දාවිත් රජ, මතෙව්, මාක්, ලූක්, යොහන් ඒ අතරින් කීපදෙනෙක්. බයිබලයට ඇතුළත් කරන්න ඕනෙ මොනවාද කියලා දෙවියන් ඒ අයට දැනුම් දුන්නා.—2 තිමෝති 3:16.
      ඒක තේරුම්ගන්න මෙහෙම හිතන්න. ආයතනයක ප්‍රධානියෙක්ට ලියුමක් ලියන්න ඕනෙ වෙනවා. ඒ ලියුමේ තියෙන්න ඕන මූලික අදහස් ටික එයා ලේකම්ට කියනවා. ලේකම් ඒ ලියුම ලිව්වත් ඒකේ ඇත්තටම තියෙන්නේ ආයතනයේ ප්‍රධානියාගේ අදහස්. ඒ වගේ, බයිබලය ලියන්න දෙවියන් මිනිසුන්ව පාවිච්චි කළත් ඇත්තටම ඒකේ තියෙන්නේ දෙවියන්ගේ අදහස්.
    • “බයිබලය” කියන වචනයේ තේරුම මොකක්ද? “බයිබලය” කියන වචනය හැදිලා තියෙන්නේ “බිබ්ලියා” කියන ග්‍රීක වචනයෙන්. ඒ වචනයේ තේරුම “කුඩා පොත්” කියන එකයි.
    • බයිබලය ලිව්වේ කොයි කාලෙද? බයිබලය ලියන්න පටන්ගත්තේ ක්‍රි.පූ. 1513දී. ඒක ලියලා ඉවර කළේ ක්‍රි.ව. 98දී විතර. ඒ කියන්නේ බයිබලය ලියලා ඉවර කරන්න අවුරුදු 1,600කට වඩා වැඩි කාලයක් ගිහින් තියෙනවා.
    • බයිබලයේ මුල් ලියවිලි තියෙනවාද? බයිබලයේ මුල් ලියවිලි හොයාගන්න නැහැ. මොකද බයිබල් ලේඛකයන් ඒවා ලියලා තියෙන්නේ පැපිරස් කියන ජලජ පැළෑටියෙන් හදාගත්ත කඩදාසිවල සහ පදම් කළ සම්වලින් හදාගත්ත කඩදාසිවලයි. ඒවා ඉක්මනින්ම දිරලා යන නිසා වැඩි කාලයක් පවතින්නේ නැහැ. හැබැයි දක්ෂ පිටපත්කරුවෝ බයිබලයේ මුල් ලියවිලිවල තොරතුරු සියවස් ගාණක් තිස්සේ ආයෙ ආයෙ පිටපත් කරලා තියෙනවා. එයාලා එහෙම කළේ අනාගතයේදී මිනිසුන්ට කියවලා ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නයි.
    • “පැරණි ගිවිසුම” සහ “අලුත් ගිවිසුම” කියන්නේ මොනවාටද? පැරණි ගිවිසුම විදිහට හඳුන්වන්නේ බයිබලේ හෙබ්‍රෙව් භාෂාවෙන් ලියලා තියෙන කොටස. ඒකට හෙබ්‍රෙව් ලියවිලි කියලත් කියනවා. අලුත් ගිවිසුම විදිහට හදුන්වන්නේ ග්‍රීක භාෂාවෙන් ලියලා තියෙන කොටස. ඒකට ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ල කියලත් කියනවා. මේ කොටස් දෙක එකතු වෙලා හැදුණු සම්පූර්ණ පොත ශුද්ධ ලියවිල්ල කියලත් හඳුන්වනවා.
    • බයිබලයේ තියෙන්නේ මොන වගේ තොරතුරුද? බයිබලයේ ඉතිහාස වාර්තා, නීති, අනාවැකි, හිතෝපදේශ, ගීතිකා, ලිපි සහ කාව්‍යමය තොරතුරු සඳහන් වෙනවා.—“ බයිබලයේ පොත්වල ලැයිස්තුව” කියන කොටස බලන්න.
    https://www.jw.org/si/බයිබල්-ඉගැන්වීම්/ප්‍රශ්න/බයිබලය-කියන්නේ-මොකක්ද/


    THE HOLY BIBLE
    TRANSLATED FROM THE LATIN VULGATE
    DILIGENTLY COMPARED WITH THE HEBREW, GREEK, AND OTHER EDITIONS IN DIVERS LANGUAGES
    DOUAY-RHEIMS VERSION 1609, 1582

    Download - https://www.mediafire.com/file/iper0k3pu4swvzz/bial.pdf/file

    ScreenHunter_01 Sep. 22 22.39.jpg
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    දේවියන් වහන්සේ පිලිබදව ඇති උතුම් බයිබලය නාමය ඇසෙන විටත් යක්ෂයා කුලප්පු වී ඇත

    red-upside-down-cross-picture-id640300300

    දේවියන් වහන්සේ idiriyata dagena boruwen jeewath wena tho wage sakkili ballo me karanne දේවියන් වහන්සේta apahasayak
     
    • Like
    Reactions: Hecker and 2osama

    Fiop14

    Junior member
  • Sep 21, 2022
    180
    -76
    18
    Heaven
    www.christianity.com
    දේවියන් වහන්සේ idiriyata dagena boruwen jeewath wena tho wage sakkili ballo me karanne දේවියන් වහන්සේta apahasayak
    සිංහළ අකුරක්වත් හරියට ලියන්න දන්නේ නැද්ද , මම ලියපුවා copy paste කරන්න එපා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    සිංහළ අකුරක්වත් හරියට ලියන්න දන්නේ නැද්ද , මම ලියපුවා copy paste කරන්න එපා

    ubala wage sakkilinta oya athi wesa ballo
     
    • Like
    Reactions: 2osama

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඔච්චර බලවත් එකා, මිනිස්සු 40ක් දම්මලා, තව අවුරුදු 1600 කුත් ගිහින් පොතක් ලියන්න.
     
    • Haha
    Reactions: Hecker

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,163
    49,525
    113
    සේදවත්ත
    තොරතුරක් දාන්න බෑ කුනුහරපෙන් බනින මුලධාර්මික කොමියුනිස්ට් සක්කිලි ඉන්නවනේ මේකේ දැන්
     
    • Like
    Reactions: Asmodeus