මේ භාණ්ඩේ හම්බ වුණා
ඕකේ ආමේචර් එක චොර වෙලා වැඩ්ඩෙක්ට කියල service කොරවල හැදෙව්වා. ඒක වැඩ
බැටරි පැක් එක චොර ..., ඒක දාන්න ඉන්නේ.
මේකේ චාජරේ නෑ. මෙන්න මේ වගේ එකක් ඒක.
මේක හෝ මේකට compatible වෙන එකක් ගන්න පුළුවන් තැනක් දන්නවද ?
(ආමර් වීදියෙ නෑ, මම එහෙ හැම තැනම බැලුවා)