Powertool එකක් ගොඩ දාන්න සප් දියව් 🙏

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේ භාණ්ඩේ හම්බ වුණා

    otzyvy-stomer-sad-14-d-600x600-fc1.jpg


    ඕකේ ආමේචර් එක චොර වෙලා වැඩ්ඩෙක්ට කියල service කොරවල හැදෙව්වා. ඒක වැඩ 😎

    බැටරි පැක් එක චොර ..., ඒක දාන්න ඉන්නේ.

    මේකේ චාජරේ නෑ. මෙන්න මේ වගේ එකක් ඒක.

    61024.970.jpg


    මේක හෝ මේකට compatible වෙන එකක් ගන්න පුළුවන් තැනක් දන්නවද ?

    (ආමර් වීදියෙ නෑ, මම එහෙ හැම තැනම බැලුවා)
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    bump


    ප.ලි.

    නියම සිංහලුන් ඔය විජාතික පර පිට රටියන්ගේ ජරා උපරණ පාවිච්චි කරන්නේ නෑ.. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ මේක.
    දන්නේ නැති නම් ලගම ඉන්න සිංහල වෙදමහත්තයා ගෙන් හරි ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් හරි අහලා දැනගන්න.....


    br1zovp4ppo41.jpg



    විකාර නැතිව ඕවා විසිකරලා මෙන්න මේවයින් ටිකක් ගනින් සිංහල විදිහට....

    94887027_105227164509827_5169607836455403520_n.jpg
     
    Last edited:

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,869
    3,371
    113
    online order karanna balanna. ehemat nattan, oya battery cover eka galawala eke tiyena cells maaru karanna.
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    online order karanna balanna. ehemat nattan, oya battery cover eka galawala eke tiyena cells maaru karanna.
    ඒක කරන්න තමා හදන්නේ, ඒ වැඩේට චාජරේ ඕන .. ඒක නෑ, ඒකක් තමයි හොයන්නේ
     
    • Like
    Reactions: NRTG and Thiefx

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    හ‌ොායා ගන්න නැති උනොත් ලිතියම් අයන් චාජරයක් හ‌ොයා ගනිම්..

    IMAX-B6-AC-Battery-Balance-Charger-80W-7.jpg


    උඩ තිය‌ෙන ඒක‌ෙන් උබ‌ෙ වැඩ් කරගන්න පුලුවන්..

    ඒහ‌ෙමත් නැත්නම් බුරුමයක් ගනින්..
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒක කරන්න තමා හදන්නේ, ඒ වැඩේට චාජරේ ඕන .. ඒක නෑ, ඒකක් තමයි හොයන්නේ
    චාජර් ඕනා නෑ නේ... ක්රිකට් බෝර්ඩ් එකට සම්බන්ද කෙනෙක් ඉන්නේ අර, ඒගොල්ලෝ ඕවා චාර්ජ් කරන කට්ටිය (බැහැපු බැටරි). අහලා බලපං....
     
    • Haha
    Reactions: NRTG and 2osama

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    චාජර් ඕනා නෑ නේ... ක්රිකට් බෝර්ඩ් එකට සම්බන්ද කෙනෙක් ඉන්නේ අර, ඒගොල්ලෝ ඕවා චාර්ජ් කරන කට්ටිය (බැහැපු බැටරි). අහලා බලපං....
    එයා reload නේ කොරන්නෙ ... charge නෙවෙයි නේ 🤢

     
    • Haha
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අතුරුගිරිය Town එකේ තියෙනවා
    😳 මේකෙ ලිපිනය තියෙන්නේ මීගොඩ දික්හැතැම්මෙ නේ
    කියලා Power tools හදන තැනක් එකේ ඕනෑම බඩුවක් තියෙනවා ගන්න
    මෙයාල ගාව නෑ කිව්වා 😓
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,753
    113
    මාලඹේ
    😳 මේකෙ ලිපිනය තියෙන්නේ මීගොඩ දික්හැතැම්මෙ නේ

    මෙයාල ගාව නෑ කිව්වා 😓
    උන්ගේ ලොකු කඩයක් තියෙනවා මීගොඩ . Tools හදන තැන තියෙන්නේ අතුරුගිරිය Town එකේ . ඔය තියෙන TP Numer එකට කෝල් එකක් දීලා අහන්න අතුරුගිරිය Shop එකේ ලොකේෂන් එක .
    10813877_9nASdlEGe1QM9ej1x0JMj31_cOuTlQwDDUOoFR7v_b4.jpg
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උන්ගේ ලොකු කඩයක් තියෙනවා මීගොඩ . Tools හදන තැන තියෙන්නේ අතුරුගිරිය Town එකේ . ඔය තියෙන TP Numer එකට කෝල් එකක් දීලා අහන්න අතුරුගිරිය Shop එකේ ලොකේෂන් එක .
    10813877_9nASdlEGe1QM9ej1x0JMj31_cOuTlQwDDUOoFR7v_b4.jpg
    කෝ බං මේකෙ අංකේ ?🧐
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    බඩේ ගිනියම. සිංහල වෙදෙක්ගෙන් අහල බැලුවෙ නැද්ද?
    ඒ හිංද නෙ බැටරි ටිකට කෙළ වෙලා තියෙන්නේ 🤢