SLT eken call karada?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,665
    113
    33
    Kalutara
    මෙච්ච්චර දවසක් කොහොමද ප්‍රින්ට් බිල් ආවෙ නෑනෙ. හැබැයි SLT එකෙන් නම් කෝල් කලා. කෝල් කරලා කිව්වා 24 වෙනිදට කලින් බිල ගෙවපන් කියල. 🥴
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    මෙච්ච්චර දවසක් කොහොමද ප්‍රින්ට් බිල් ආවෙ නෑනෙ. හැබැයි SLT එකෙන් නම් කෝල් කලා. කෝල් කරලා කිව්වා 24 වෙනිදට කලින් බිල ගෙවපන් කියල. 🥴
    Mata nam me maseth awa ada thamai oya katha kare...
     
    • Wow
    Reactions: Heshan Daminda

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    කැරියෝ අපේ ගෙදරට හොරට බිල් දාලා
    මං ගෙදරත් නෑ .
    අම්මල විතරයි ඉන්නේ. ඒගොල්ලො ගෙවලා 😡
    බැන්න head ඔෆිස් ගිහින්ම. මං ඒ ළඟ ඔෆිස් 1ක ඉන්නේ. හෙට වෙද්දී හදලා තිබ්බේ නැත්තං මං හැමදාම එනවා කියල. ඊළග දවසේ හදලා
    22000ක් දැන් මාස 3 ඉදලා බිල් එක minus 😊 දැක්කම හිතට හරි පොඩි happy 1ක් තියෙනවා. ඇති වැඩක් නෑ හැබැයි
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    කලින් ADSL අයින් කරලා 4G ගත්තා, ආයේ ADSL ඕනෙද කියලා අහලා කෝල් කලා. ඇයි ADSL තිබුනට දැන් ෆයිබර් දෙන්න රු 20000 ක් ඉල්ලනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,029
    71,389
    113
    Umbalata slt eken call karada? Aye print bill eka ewanne naha email karanawa kiyala mail address confirmed da ahanna? Ethakota aye print bill nadda? Ahuwama keewa hamotama ehema karanawalu.
    Yeah balen ebill walata maru wena scene ekak tiyenne. Eka athakata hondai ban paperless yana eka. Yako mage lachchuwe bill thogayak tiyenawa.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,250
    20,795
    113
    මෙච්ච්චර දවසක් කොහොමද ප්‍රින්ට් බිල් ආවෙ නෑනෙ. හැබැයි SLT එකෙන් නම් කෝල් කලා. කෝල් කරලා කිව්වා 24 වෙනිදට කලින් බිල ගෙවපන් කියල. 🥴
    එහෙනම් මටත් call කරයි 😂
     
    • Wow
    Reactions: Heshan Daminda

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,250
    20,795
    113
    Umbalata slt eken call karada? Aye print bill eka ewanne naha email karanawa kiyala mail address confirmed da ahanna? Ethakota aye print bill nadda? Ahuwama keewa hamotama ehema karanawalu.
    මම නම් කලින්ම ඕකේ register වුණා. ඕක check කරලා ගෙවන්න පුරුදු වෙනවා . කොහොමත් phone එකේ තියෙන mail address එක දුන්නම notification එක දකිනවා නේ. එක ලේසි වැරදිලා හරි post එකේ bill එක එන්නේ නැතුව අමතක වෙනවා වගේ දේවල් වෙන්නේ නෑ. නිකන් කොල කෑලි එකතු වෙන්නෙත් නෑ
     
    • Like
    Reactions: jhnnwp

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    මගෙන් කතා කරලා ඇහුවා කාලා එහෙමද මහත්තයා කියලා. මම ඔව් කිව්වාම එහෙනම් තියන්නම් කියලා තිබ්බා
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    මගෙන් කතා කරලා ඇහුවා කාලා එහෙමද මහත්තයා කියලා. මම ඔව් කිව්වාම එහෙනම් තියන්නම් කියලා තිබ්බා

    ගැටිස්සියෙක් ද 😊

    ගමන් වියදමත් ඉල්ලගනිං මතක් කරලා

    Navy camp එක ළග pub එකක් තියෙනවා
    Lunch එකේ ඕකට බැහැලා beer 1ක් එහෙම දාල බැස්සේ. නැත්තං වචන එන්නේ නැහැ බනින්න. 🥴 කෙලින්ම proof ඉල්ලුවේ. පැකේජ activation වලට .
    මුං 3rd පාර්ටි දාලා ද කොහෙද promotion කරවන්නේ
    වයසක මිනිස්සු ගෙවල් වල තනියම ඉන්නවා නම් පොඩ්ඩක් හොයල බලන්න