උඹට පින්සිද්ද වෙනවා මචන් - 3387000 Donation

TechMod

Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    මේ පෝස්ට් එක දැකපු එලකිරි එකේ සහෝදරයෙක් සහ ඔහුගේ ආදරනීය බිරිද අපේ ණය මුදල සම්පූර්ණයෙන් ගෙවලා දැම්මා! 3387000ක්! එයාලාගේ අඩු වයසෙන් මියගිය පොඩි පුතා වෙනුවෙන් දෙනවා කිව්වේ! ඔයාලාගේ පුතා ආයෙත් ඔයාලා ගාවම ඉපදෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා! (මෙයා මට කෝල් කරලා සල්ලි දැම්මට මම මෙයාගේ යූසර්නේම් එක දන්නේ නැහැ)

    Screenshot 2022-09-24 at 00-21-33 උඹලට එක පාරටම රුපියල් කෝටි 10ක් හම්බුනොත් මොකද කරන්නේ.png
     

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    ඒවගේ දානපති මහත්තුරුනට තව සල්ලි දාන්න එකව්න්ට් නො එකත් හලාගෙන යන්න 😂
    එයාලා සම්පූර්න පේමන්ට් එක කලා
    දැන් ඒකට සල්ලි දාන්න බැහැ, දැම්මත් මම හිතන්නෙ රිටන් එනවා ඇති ලෝන් එක ක්ලෝස් නිසා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,062
    113
    34
    Kalutara
    උඹල බෝධියේ වැට ගහන්න ණයත් ගත්තද? ඒ කියන්නේ පුළුවන් කමකට නෙමෙයිද පිං කලේ? :baffled:

    ඒවගේ දානපති මහත්තුරුනට තව සල්ලි දාන්න එකව්න්ට් නො එකත් හලාගෙන යන්න 😂
    මේ ඉන්නේ එයා තමා. @Solo Rider නම කියන්න එපා කියල මටත් ලක්ෂ 2ක් දුන්න.
    ------ Post added on Sep 24, 2022 at 12:38 AM
     

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    මේක ඇත්තක් නම් appreciate 😍
    Bump
    සිරා සීන් එකක්
    මම සේරම ලෝන් ඩොකියුමන්ට්ස් වට්ස්ඇප් කලා
    මම හිතුවෙත් නැහැ full ගානම දෙයි කියලා

    පන්සලේ හාමුදුරුවන්ව මේ ගැන දැනුවත් කරලා නැති උන පුංචි පුතාගේ නම ගහන්න ඉන්නේ ලබන සතියේ බදාදා. ආයේ උප උපන් ජාතිජාතිත් මෙහෙම අකාලේ ජීවිතේ නැති වෙන එකක් නැහැ මේ පින් බලෙන්!
     

    Sen-lu

    Well-known member
  • එයාලා සම්පූර්න පේමන්ට් එක කලා
    දැන් ඒකට සල්ලි දාන්න බැහැ, දැම්මත් මම හිතන්නෙ රිටන් එනවා ඇති ලෝන් එක ක්ලෝස් නිසා
    මොන විදිහේ බැංකු එකව්න්ට් එකක්ද බං ඔය :oo:
     

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    උඹල බෝධියේ වැට ගහන්න ණයත් ගත්තද? ඒ කියන්නේ පුළුවන් කමකට නෙමෙයිද පිං කලේ? :baffled:
    සල්ලි නැහැ මචන් එහෙමටම
    රෝල තමා හැම එකම

    මොන විදිහේ බැංකු එකව්න්ට් එකක්ද බං ඔය :oo:
    commercial credit loan account එකක්
    ගෲප් ලෝන් එකක් ගත්තේ, කන්ඩායම් ණයක්
    ------ Post added on Sep 24, 2022 at 12:43 AM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මේ ඉන්නේ එයා තමා. @Solo Rider නම කියන්න එපා කියල මටත් ලක්ෂ 2ක් දුන්න.
    ------ Post added on Sep 24, 2022 at 12:38 AM
    @Solo Rider මහත්තය තමයි ඒ වගේ හැකියාවක් තියෙන කෙනෙක්ට කියලා කිරියෙ ඉන්නෙ. ඔය මේ ටිකේ ආපු තෙල්, ගෑස් නැව්වලට ගෙවන්න ඩොලර් දුන්නෙත් එතුමා ළග තියෙන ඩොලර් සංචිත වලින්. :yes: :love:
     

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    ඉතින් යකෝ කවුද උඹලට ලෝන් අරගෙන රන් වැටවල් ගහන්න කිව්වේ? :baffled:
    අපේ ගමේ පන්සල මචන්
    ලොකුවට ආධාර ලැබෙන පන්සලක් නෙමෙයි
    ආවාසගේත් ගමේ වයසක අය ඒ කාලේ ගඩොල් කපලා හදලා තියෙන්නෙ
    අපේ පරම්පරාවෙනුත් පන්සලට මොනා හරි කෙරෙන්න ඕනනේ
    අනික ලෝන් එකක් නොගෙන ඔච්චර ගානක් කොහෙන් එකතු කරන්නද
     

    Sen-lu

    Well-known member
  • අපේ ගමේ පන්සල මචන්
    ලොකුවට ආධාර ලැබෙන පන්සලක් නෙමෙයි
    ආවාසගේත් ගමේ වයසක අය ඒ කාලේ ගඩොල් කපලා හදලා තියෙන්නෙ
    අපේ පරම්පරාවෙනුත් පන්සලට මොනා හරි කෙරෙන්න ඕනනේ
    අනික ලෝන් එකක් නොගෙන ඔච්චර ගානක් කොහෙන් එකතු කරන්නද
    එක ත්‍රෙඩ් එකෙන්ම ඔය දීල තියෙන්නෙ.
     

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    ආධාර කරපු කෙනා කවුද කියලා මම දන්නෙ නැහැ

    පොඩි දරුවට අමාමහ නිවන් සුව අත්වේවා!!! කිසිඳු භවයක මෙවැනි අකල් මරනයක් අත් නොවේවා!!!
    මෙන්න මෙහෙම ප්‍රාර්ථනා ටිකක් තමා බලාපොරොත්තු උනේ
    මම එයාගේ යූසර්නේම් එක දන්නෙ නැහැ
    ඒත් එයා ඔන්ලයින් ආවොත් මේවා දකී
    දැක්කම සැනසිල්ලක් දැනෙයි
    ------ Post added on Sep 24, 2022 at 12:59 AM