මේ පෝස්ට් එක දැකපු එලකිරි එකේ සහෝදරයෙක් සහ ඔහුගේ ආදරනීය බිරිද අපේ ණය මුදල සම්පූර්ණයෙන් ගෙවලා දැම්මා! 3387000ක්! එයාලාගේ අඩු වයසෙන් මියගිය පොඩි පුතා වෙනුවෙන් දෙනවා කිව්වේ! ඔයාලාගේ පුතා ආයෙත් ඔයාලා ගාවම ඉපදෙන්න කියලා අපි ප්රාර්ථනා කරනවා! (මෙයා මට කෝල් කරලා සල්ලි දැම්මට මම මෙයාගේ යූසර්නේම් එක දන්නේ නැහැ)



