අව්ලක් :(

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    අඩෝ මං ප්‍රස්නෙක ඉන්නෙ. මට තව මාස dekakin AL. මන් fivver කරනව දිගටම orders එනව ඒකනිසා 100% AL focus කරන්න බැහැනෙ බං. ගෙදරින්නුයි වටපිටේ උනුයි A3 දායි කියල හිතන් ඉන්න එකෙක් වගෙ එකෙක්. කැrim අව්ල්.fivver නැවැත්තුවොත් ආයි පටන්ගද්දි මුල ඉදන් පටන් ගන්න වගෙ සීන් එකක්නෙ තියෙන්නෙ. මගෙ income එක ඒකනෙ බං. ඒක නැතිවුනොත් ඉවරනෙ. ආයි ගෙදරින් ඉල්ලන්ද බම් එයාලටත් එහෙම දෙන්න සල්ලි නැ... මට දැනගන්න ඕන. Fivver out of the office දාලා masa 2kn වගේ ආයෙ පටන්ගත්තු අය ඉන්නවද?
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    ඉතින් අවුට්සෝස් කරපන්. ඕක අවුට් ඔෆ් ඔෆීස් දැම්මොත් ගිග් එක ආයෙ හොයාගනsu

    ඉතින් අවුට්සෝස් කරපන්. ඕක අවුට් ඔෆ් ඔෆීස් දැම්මොත් ගිග් එක ආයෙ හොයාගන්න බෑ.
    karanw bm, ee karath ekema inna wenw handling seen walata
     
    • Sad
    Reactions: Heshan Daminda

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    උබේ ජීවිතේ තීරණ ගන්න ඕන online forum එකකින්ද?
    ඔයිට හොදයි ඔය දෙකෙන් එකක්වත් නොකර වනගත වෙන එක
    mata anith unge experience danaganna one, ahala tiyen wdyt mata one fivver out of the office dala aye patan gttu ekek innwd kiyl :)

    Uba e hariyeda? Mn inne dodangoda galla bus yana pare
    man thelikada hikz
    ------ Post added on Sep 24, 2022 at 3:43 PM
     
    • Wow
    Reactions: Nidarshana_k

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,563
    113
    සේදවත්ත
    අඩෝ මං ප්‍රස්නෙක ඉන්නෙ. මට තව මාස dekakin AL. මන් fivver කරනව දිගටම orders එනව ඒකනිසා 100% AL focus කරන්න බැහැනෙ බං. ගෙදරින්නුයි වටපිටේ උනුයි A3 දායි කියල හිතන් ඉන්න එකෙක් වගෙ එකෙක්. කැrim අව්ල්.fivver නැවැත්තුවොත් ආයි පටන්ගද්දි මුල ඉදන් පටන් ගන්න වගෙ සීන් එකක්නෙ තියෙන්නෙ. මගෙ income එක ඒකනෙ බං. ඒක නැතිවුනොත් ඉවරනෙ. ආයි ගෙදරින් ඉල්ලන්ද බම් එයාලටත් එහෙම දෙන්න සල්ලි නැ... මට දැනගන්න ඕන. Fivver out of the office දාලා masa 2kn වගේ ආයෙ පටන්ගත්තු අය ඉන්නවද?
    උබ වැඩේ අරන් වෙන උන්ට දීලා කරවපන් එක්සැම් ඉවර වෙනකම් . කරනවට වඩා වැඩ බලන එක ලෙසී. තන්හාව පැත්තක තියලා එකවුන්ට් එක ඇක්ටිව් තියාගනින්.

    උබට ඒමත් බැරිනම් පුක හපාගෙන කරපන්
     
    • Like
    Reactions: Brandy2020

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    උබ වැඩේ අරන් වෙන උන්ට දීලා කරවපන් එක්සැම් ඉවර වෙනකම් . කරනවට වඩා වැඩ බලන එක ලෙසී. තන්හාව පැත්තක තියලා එකවුන්ට් එක ඇක්ටිව් තියාගනින්.

    උබට ඒමත් බැරිනම් පුක හපාගෙන කරපන්
    mn ema thama bm krnne :) eeth handle krnnth time ekth ynwne
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අඩෝ මං ප්‍රස්නෙක ඉන්නෙ. මට තව මාස dekakin AL. මන් fivver කරනව දිගටම orders එනව ඒකනිසා 100% AL focus කරන්න බැහැනෙ බං. ගෙදරින්නුයි වටපිටේ උනුයි A3 දායි කියල හිතන් ඉන්න එකෙක් වගෙ එකෙක්. කැrim අව්ල්.fivver නැවැත්තුවොත් ආයි පටන්ගද්දි මුල ඉදන් පටන් ගන්න වගෙ සීන් එකක්නෙ තියෙන්නෙ. මගෙ income එක ඒකනෙ බං. ඒක නැතිවුනොත් ඉවරනෙ. ආයි ගෙදරින් ඉල්ලන්ද බම් එයාලටත් එහෙම දෙන්න සල්ලි නැ... මට දැනගන්න ඕන. Fivver out of the office දාලා masa 2kn වගේ ආයෙ පටන්ගත්තු අය ඉන්නවද?
    Ooka karan palayan dan umba kohomath fail.masa dekakin maths goda daanna be