අඩෝ මං ප්රස්නෙක ඉන්නෙ. මට තව මාස dekakin AL. මන් fivver කරනව දිගටම orders එනව ඒකනිසා 100% AL focus කරන්න බැහැනෙ බං. ගෙදරින්නුයි වටපිටේ උනුයි A3 දායි කියල හිතන් ඉන්න එකෙක් වගෙ එකෙක්. කැrim අව්ල්.fivver නැවැත්තුවොත් ආයි පටන්ගද්දි මුල ඉදන් පටන් ගන්න වගෙ සීන් එකක්නෙ තියෙන්නෙ. මගෙ income එක ඒකනෙ බං. ඒක නැතිවුනොත් ඉවරනෙ. ආයි ගෙදරින් ඉල්ලන්ද බම් එයාලටත් එහෙම දෙන්න සල්ලි නැ... මට දැනගන්න ඕන. Fivver out of the office දාලා masa 2kn වගේ ආයෙ පටන්ගත්තු අය ඉන්නවද?
