උබලට හිතෙන්නේ මේ කතාව හරිද ??

topkollek

Well-known member
  • May 22, 2014
    43,391
    1
    57,485
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ කියන දේවල් ප්‍රායෝගිකව හරිද ?
    https://m.facebook.com/story.php/?s...zNcWV8zU2eLJKqoujfGt78yTKl&id=100062266698306
    ඔය uni යන මල්ලිලා, නංගිලා, සල්ලි නැත්නම්
    යන්න රෑ කඩේක වැඩකරන්න, අපිත් ඉගෙනගත්තේ dishes කරලා toilets හෝදලා තමයි 🤷
    කොත්තු කඩේක, ආප්ප කඩේක වැඩකරන්න, cleaning යන්න, class ම කරන්න ඕනෙ කියල එකක් නෑ.
    පිටකොටුවෙන් කෑලි ගෙනත් මහන්න
    වයසක මනුස්සයෙක් පැය ගානට බලාගන්න
    Delivery යන්න, බත් පැකට් එකක් විකුණන්න 🤷
    පොඩි බබාලා බලාගන්න, වැඩට යන මිනිස්සු ඉන්න ගෙදරක weekly bulk cooking වලට ගිහින් උදව් වෙලා කීයක් හරි හොයාගන්න. 🤷
    ගහක අත්තක් කැපුවට වත්තක් උදළුගෑවට මැරෙන්නෙ නෑ.
    ඔයිට වඩා ලොකු මිනිස්සු මෙහෙ ඇවිත් ඕවා කරල ඉගෙනගන්නවා..... 18 වැඩී කියන්නෙ බබ්බු නෙමෙයිනේ !!
    මහන්සිවෙලා target එකකට යන්න බැරිනම් time manage කරගන්න බැරිනම්, ඉගෙනගන්න එපා pls.
    මොකද ඔය පොතේ උගත්තුන්ගෙන් රටට මේ වෙනකන් වැඩක්වෙලා නෑනේ 🤷
    මළසමයං !!!
    ලංකාවෙ උගත්කම කියන්නෙ මහන්තත්තකම කරගත්ත මිනිස්සු බිහිවෙලා තියෙන්නෙ නිකං කාලා ඉගෙනගන්න එකෙන්. දැන්වත් වැඩිහිටියෙක් වෙන හැටි අපි ඉගෙනගමු !
    මිනිස්සුන්ට ගෞරව කරන්න ඉගෙනගමු, ඔක්කොම රැකියා සමාන බව, ඒවා title විතරක් බව ඉගෙනගමු!
    (ලංකාවෙ මිනිස්සුන්ට වැඩිහිටියෝ වෙන්න කාලෙ හරි. අම්ම බත් ගුලිය අනල කවනකන් කට ඇරන් ඉදල එන්න එපා. අපිත් කලේ ඔය ඉගෙනගැනිල්ලම තමයි !!
    අන්තිමට එලියට ආවම දන්නෙ උගන්නපු ටික ආපහු කරන්න විතරයි, එහෙම උන්ගෙන් රටට වැඩක් නෑ! )
    ❤️ පුතේ, මේ ලෝකේ කොහේටත් වඩා ඕක කරන්න ඔයාලට ලේසි ලංකාවෙ, ඉර එළිය තියන උණුසුම් රටේ !
    අනේ ඉගෙනගන්න පොඩි එකා කියල අතටත් කීයක් හරි දීලා එවන මනුස්සකමින් පිරුණු මිනිස්සු මේ රටේ ඉන්නේ. යන්න..... මහන්සිවෙලා ඉගෙනගන්න !
    රට යන දුප්පත් ළමයි ටොයිලට් හෝදලා ඉගෙනගන්නවා වගේ අදහසක් ඔලුවට ආවේ.

    ඒ වුනාට බලන්න එපාය ලංකාවට ආවම ☝️ :LOL:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    මේක කියෙව්වම මතක් උනේ ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති කෙවින් රඩ් Kevin Rudd, ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක් වෙච්ච ලෝරි ඕක්ස් Laurie Oakes සමග තිබුන මාධ්‍ය සාකච්ඡාවකදී කියවුන දෙයක්.

    ගෙවල් අයිතිකාරයා උන ලෝරි ට මතක නැති උනාට, තමන් විශ්ව විද්‍යාල සමයේ ලෝරි ගේ ගෙදර පිරිසිදු කිරීම් කටයුතු කරලා තියනවා කියලා කෙවින් රඩ් කිව්වා.

    මට කවදාවත් ක්ලීනර්ස් ලාගෙන් ප්‍රශ්නයක් උනේ නැති හින්දා උඹ මගේ ගෙදර හරියට පිරිසිදු කරන්න ඇති යි කියලා මම විශ්වාස කරනවා කියලා ලෝරි කිව්වා.
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    මේ කියන දේවල් ප්‍රායෝගිකව හරිද ?
    https://m.facebook.com/story.php/?s...zNcWV8zU2eLJKqoujfGt78yTKl&id=100062266698306
    ලංකාවත් ඔස්ට්‍රේලියාවක් උනා නම් ප්‍රායෝගිකයි :rolleyes:
    IMG_20220925_085454.jpg
     
    • Haha
    Reactions: kevin_levin