Help (Dont take for Joke Plz) on Baby issue

DHE

Well-known member
  • Oct 31, 2021
    1,940
    3,609
    113
    Anuradhapura
    Danne nathi kenekgen ganna eka hodai kiyala thama mata nm hithenne
    Naththm passe awul yanna puluwan
    Mama rawula kapuwahama ape thaththa wagema thama..Thaththage nadayonge paththen mala wadhe unge gewal wala gihama thaththage podi kale gana kiya kiya :baffled: Uba danna kenekgen gaththoth lamayai donorgei likeness ekak thibboth eth iwarai

    Habai donator kauda kiyala danne nathuwa karannath ba wade
    Mokada Thalasemia wage carriersla dennek set wunoth podi ekata baduma thama
    Anith eka skin colour anan manan enawane..oyala dennama sudu wela lamaya patta kalu wunoth ethanath awul
     
    • Like
    Reactions: GobbaSira and SK29

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    First of all sorry to use a temp account, dont want to get naked in public,
    want some help from you guys , ideas and any experience

    we are a married couple and tried conceiving for few years , almost tried all options, issue is with my sperms
    thinking of getting a sperm donation

    due to social pressure wife is depressed without a baby and want to get done some how

    anyone given / got sperm donation in sri lanka , or got a friend to help out (u know what i mean) secretly

    will it bring issues later

    me and wife are ok as long as its a secret between us


    please help getting in to depression day by day
    ඔන දෙයක් ඔනවට වඩා හිතන්න එපා.
    විශ්වාසවන්ත අය ඉන්නවනම් ඒක කරගනින් උබලට එහෙම පීඩනයක් තියන්වනම්.
    හැබැයි කල් ගන්න එපා.
    ඒකෙන් වෙන්නේ ඔය ප්‍රශ්නේ හන්ද උබලට වෙනත් අනතුරු සිදුවීම.


    IUI එහෙම කරල බැලුවද කලින්
    උබල ඔය ටෙස්ට් එක තැන් කිපයකින් කරාද ?
    ඇයි ඒකට පිලිගත්ත ක්‍රමයකුත් තියනව නේද?
    VOG ඩොක්ටර් උබලව දැනුවත් කරල ඇති.

    පර්සනලි මටනම් එක ගැටලුවක් කරගන්නේ නැ.
    ඔව මොනවත් යද්දි ගෙනියන්නේ නැනේ බන්.
    මට මමවත් නැතිකොට,තව කෙනෙක් මගේ කියල කියන්න බැ කියන එක මම තදින්ම ඉන්නව.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,175
    24,409
    113
    Jokes apart, if you are ok with it , we are ok, u can hav a holiday with her
    1664127792018.png
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,175
    24,409
    113
    ඔන දෙයක් ඔනවට වඩා හිතන්න එපා.
    විශ්වාසවන්ත අය ඉන්නවනම් ඒක කරගනින් උබලට එහෙම පීඩනයක් තියන්වනම්.
    හැබැයි කල් ගන්න එපා.
    ඒකෙන් වෙන්නේ ඔය ප්‍රශ්නේ හන්ද උබලට වෙනත් අනතුරු සිදුවීම.


    IUI එහෙම කරල බැලුවද කලින්
    උබල ඔය ටෙස්ට් එක තැන් කිපයකින් කරාද ?
    ඇයි ඒකට පිලිගත්ත ක්‍රමයකුත් තියනව නේද?
    ඩොක්ටර් උබලව දැනුවත් කරල ඇති.

    පර්සනලි මටනම් එක ගැටලුවක් කරගන්නේ නැ.
    ඔව මොනවත් යද්දි ගෙනියන්නේ නැනේ බන්.
    මට මමවත් නැතිකොට,තව කෙනෙක් මගේ කියල කියන්න බැ කියන එක මම තදින්ම ඉන්නව.
    ubata pissuda ban? mu me athal ekak ganne ,nikan time eka waste karanna epa mewa type karala