491 eke komada yanne brobump .
IT side da? 90-95 neh yane cut off
same wagema thama machan.. ane manda.. IT side nam 85 thibath madi scn ekakyane unless government reduce the score for 85 apita pool ekata wela ina puluwan saaaahena kal . ubata salli have nam. points 90 dagana amarunam SL idan student palayan machan eka secure .. .. matanam student dana salli naha ekai ine...491 eke komada yanne bro
ඒ ගණන්වලටවත් ඉන්විටේශන්ස් එවල නෑ නේද මේ අවුරුද්දෙ නම්?bump .
IT side da? 90-95 neh yane cut off
kohe sallida mchn student ynna ,same wagema thama machan.. ane manda.. IT side nam 85 thibath madi scn ekakyane unless government reduce the score for 85 apita pool ekata wela ina puluwan saaaahena kal . ubata salli have nam. points 90 dagana amarunam SL idan student palayan machan eka secure .. .. matanam student dana salli naha ekai ine...
only option eka skilled migration, ACT dannath ba Canberra matrix eke madipoints kiyada mchnමම දන්න එකෙක් උයන්න ගියා මේ ඊයේ පෙරෙදා
kohe sallida mchn student ynna ,only option eka skilled migration, ACT dannath ba Canberra matrix eke madi
points kiyada mchn
------ Post added on Sep 26, 2022 at 11:12 AM
skill category eka mokada machan eyage ,65න් හම්බුවෙලා තිබ්බෙ.
skill category eka mokada machan eyage ,
65න් හම්බුවෙලා තිබ්බෙ.
65n nam wenna be.chef තමා. අවුරුදු 6ක් එක්ස්පීරියන්ස් තිබ්බා.
පරම්පරාවක්ම බඩගින්නෙ ඉන්නවද මන්ද ඒ පැත්තෙ එච්චර අඩු ගානකට දෙන්නෙ
PR newei, job offer ekak wenna athi, or mokak hari course ekak karanna.ගියා බන්. මමත් හිතුවේ බොරු කියලා. ඌ යන්න කලින් නෝන්ඩි දාපු උන්ට ගිහිල්ලා ඉවර වෙලා පල් එකට සෙල්ෆි එකක් එක්ක පෝස්ට් එක්කුත් දාල
ගියා බන්. මමත් හිතුවේ බොරු කියලා. ඌ යන්න කලින් නෝන්ඩි දාපු උන්ට ගිහිල්ලා ඉවර වෙලා පල් එකට සෙල්ෆි එකක් එක්ක පෝස්ට් එක්කුත් දාල
කෝර්ස් එකක් නම් වෙන්න බැ බන්. කෝර්ස් කරන එකෙක් නෙවේ.PR newei, job offer ekak wenna athi, or mokak hari course ekak karanna.
වික්ටෝරියා වල කොහෙට හරිම තමා මචන් ගියේ නම් හරියටම දන්නෙ නැ.ඔව්. බොරු කියල කියන්නෙ නෑ මමත්.
නර්ස්ල එහෙමත් ඔය වගේ පොයින්ට්ස් ගණන් වලට ගිහින් තියෙනවා දැක්කා.
කොහේටද ගියේ?