do you have a foreign girlfriend ?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,064
    36,076
    113
    කෑගල්ල
    එහෙමනම් උඹට සෙට් වෙලා තියෙන්නේ කොල්ලෙක්
    නෑ හුත්තෝ fiveer සෙට් උනේ. එකෙන් zoom video call ලුත් ගත්තා. :lol: මගේ එක ඉල්ලුවේ මට සල්ලි ඒවන් න. බෝරුනම් අපේ ගෑනි සාක්කි. :lol::lol: එකී ට පිස්සු බාන් කියවනවා කියවනවා ඉවරයක් නෑ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,528
    113
    යකෝ ගඩාෆි ගේ දුව email දානවා මාසෙකට පාරක් කීයක් හරි එවන්න එයාගේ dowry එකත් අරන් එන්නම් කියල 😂
    Fail ponnayata or Poleli alto ponnayata set karapan :ROFLMAO:

    Nathan @AnuradhaRa ponnayata set karapan. Okage prashnawalata answer karalama epa wela okun scam eka nawaththai :ROFLMAO::ROFLMAO:
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    නෑ හුත්තෝ fiveer සෙට් උනේ. එකෙන් zoom video call ලුත් ගත්තා. :lol: මගේ එක ඉල්ලුවේ මට සල්ලි ඒවන් න. බෝරුනම් අපේ ගෑනි සාක්කි. :lol::lol: එකී ට පිස්සු බාන් කියවනවා කියවනවා ඉවරයක් නෑ.
    අරූ කෙල්ලෙක්ගේ වීඩියෝ එකක් උඹට zoom එකේ ප්ලේ කරාද දන්නේ නැහැ 😂
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    අපිට ඉතින් තියෙන්නෙ පිටරට crush විතරයි.. මේ ඉන්නෙ මගේ අලුත්ම crush එක.. මෙහෙම feeling එකක් ඇතිවුනෙත් සෑහෙන කාලෙකින් :)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,194
    113
    මාලඹේ
    රට ඉන්න කාලේ පිලිපින් කෙල්ලෙක් සෙට් වෙලා හිටියා,එකී නරස් කෙනෙක්, බදින්නම ප්ලැන් කරගෙන හිටියා, කාලයාගේ අවෙමෙන් එක මගඅරුන
    පුරුවේ පිනක් පලදිලා 🤣
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,064
    36,076
    113
    කෑගල්ල
    අරූ කෙල්ලෙක්ගේ වීඩියෝ එකක් උඹට zoom එකේ ප්ලේ කරාද දන්නේ නැහැ 😂
    ඉරිසියාව ඉරිසියාව යකෝ මගේ ගැනිවත් මට මොකුත් කිවේ නැ. එකී ඕක අහගන ඉදලා දුවගෙන ඇවිත් දෙනවා දෙනවා කිවේ account number එක. :lol: :lol: අපි ඉතින් දුක් මහන්සියෙන් සාධාරණ ගානක් හම්බ කරන් ජීවත් වෙන මිනිස්සු. මං කීවා කැමතිනම් job එක කරලා ඉවර උනාම tip එකක් දෙන්න කියලා යකෝ ඩබල් ගේවුව.
     
    • Haha
    Reactions: EnIgma001

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,598
    113
    උබලට set උනු කෙල්ලො ගොඩක් මේකෙම උන් තමා මං හිතන්නෙ
     
    • Dislike
    Reactions: Qnjb_54

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,820
    152,433
    113
    ඇයි නැත්නම් ඔබතුමා හොයලා දෙන්න ද? 😊 😌

    4qWuEyW.gif