do you have a foreign girlfriend ?

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    කලු කැත එව්වොන්ට මොන සුද්දියො ද, හෝම්ලස් එකියක් නම් කැමති වෙයි රිලවා වගේ යූටියුබ් එකේ නටවලා කීයක් හරි හොයාගන්න පුලුවන් නිසා
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    කලු කැත එව්වොන්ට මොන සුද්දියො ද, හෝම්ලස් එකියක් නම් කැමති වෙයි රිලවා වගේ යූටියුබ් එකේ නටවලා කීයක් හරි හොයාගන්න පුලුවන් නිසා
    dont underestimate elakiriyans
     
    • Haha
    Reactions: nygel

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    Google translator එකට පින් සිද්ද වෙන්න A/L ඉවර වුනු කාලේ වගේ ලස්සන Brazil එකක් ටෝක් කරා. ඒකි නිවාඩුවට ගෙදර අය එක්ක ලංකාවට එනවා කිව්ව පාර මම බය වෙලා block කරලා දැම්මා.
    හැබැයි ලස්සන කෙල්ල :sorry:
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    රට ඉන්න කාලේ පිලිපින් කෙල්ලෙක් සෙට් වෙලා හිටියා,එකී නරස් කෙනෙක්, බදින්නම ප්ලැන් කරගෙන හිටියා, කාලයාගේ අවෙමෙන් එක මගඅරුන
     
    • Sad
    Reactions: ShiningStar

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    Google translator එකට පින් සිද්ද වෙන්න A/L ඉවර වුනු කාලේ වගේ ලස්සන Brazil එකක් ටෝක් කරා. ඒකි නිවාඩුවට ගෙදර අය එක්ක ලංකාවට එනවා කිව්ව පාර මම බය වෙලා block කරලා දැම්මා.
    හැබැයි ලස්සන කෙල්ල :sorry:
    උඹ ඇයි බය වුනේ ?
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    හිටියා, online course එකක් කරද්දි සෙට් වුණේ
    නම ඇනස්ටසියා ඩ්‍රිගා වගේ මතක😌

    එමාගේ වගේ look එකක් තිබ්බේ
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    හිටියා, online course එකක් කරද්දි සෙට් වුණේ
    නම ඇනස්ටසියා ඩ්‍රිගා වගේ මතක😌

    එමාගේ වගේ look එකක් තිබ්බේ
    real girlfriend or online girlfriend ?

    ගෙදර මිනිස්සු එක්ක බෑ නේ ඕවා. අනික උන්ට English බෑ හරියට. Portuguese කතා කරන්නේ.
    ඕවා ලොකු දේවල් නෙවෙයි බං. මිනිස්සු එක්ක කතා කරන්න අහිංසක හිනාවක් විතරයි අවශ්‍යය වෙන්නේ
    ------ Post added on Sep 26, 2022 at 7:14 PM
     
    • Like
    Reactions: sandaru d

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    online gf🙂
    තාම photo එකක් තියෙනවා, ඒ තරම් ලස්සන කෙල්ලෙක් මේ වෙනකම් දැකලා නෑ
    ඉල්ලන්න එපා, දෙන්නේ නෑ
    හරි බං ෆොටෝ ඉල්ලන්නේ නැහැ :)
     
    • Haha
    Reactions: avjayarathne