Suzuki gn125 brandnew in japan

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,007
    3,667
    113
    ජපන් ඉන්න සිංහලු මේ ගැන දන්නවද??

    http://motorcycle.goobike.com/web/motorcycle/summary.php

    Screenshot_20220926-163554_Chrome.jpg

    Screenshot_20220926-163542_Chrome.jpg

    Screenshot_20220926-163932_Chrome.jpg

    ------ Post added on Sep 26, 2022 at 4:40 PM
     
    • Like
    Reactions: Solo Rider

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,007
    3,667
    113
    ඔය චයිනීස් එක .ජපානෙට ගේන්නේ චයිනා වලින්.
    චයිනීස් උනත් අවුලක් නෑ...මේකක් ලංකාවට ගෙන්නගන්න තැනක් නැද්ද
     
    • Like
    Reactions: Solo Rider

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    චයිනීස් උනත් අවුලක් නෑ...මේකක් ලංකාවට ගෙන්නගන්න තැනක් නැද්ද
    කුරුණෑගල තියෙන්නේ ජපන් ඒවා පරණ.පොත තියෙන එකක් ගනින්.අරන් කිරි ටොයියා වගේ හදන්ඩ පුලුවන්.හදපුවත් තියෙනවා.

    ඊඑෆයි මොඩ්ල් තියෙන ඒවා චයිනීස්.එහෙම අඩුවට දුවපු එකක් අරගන්ඩ තමා වෙන්නේ.
    එහෙම නැත්තන් රණමොටෝ එකේ තියෙනවා උන් මෙහේ එසෙම්බල් කරන එක.එන්ජිම වෙන මොකක්ද මගුලක්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    Mama nan mehe inne
    Owa China
    125H, 125-2F
    කුරුණෑගල තියෙන්නේ ජපන් ඒවා පරණ.පොත තියෙන එකක් ගනින්.අරන් කිරි ටොයියා වගේ හදන්ඩ පුලුවන්.හදපුවත් තියෙනවා.

    ඊඑෆයි මොඩ්ල් තියෙන ඒවා චයිනීස්.එහෙම අඩුවට දුවපු එකක් අරගන්ඩ තමා වෙන්නේ.
    එහෙම නැත්තන් රණමොටෝ එකේ තියෙනවා උන් මෙහේ එසෙම්බල් කරන එක.එන්ජිම වෙන මොකක්ද මගුලක්.
    Meka hari
    ජපනත් ගන්නෙ චීනගෙන් දැන්
    last production in 2013 or 12
    ~2002 wage Machan