Copy Chat ටියුෂන් episode

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Oya hugak Aya eliyata Pennana dee, thiyena Aya adui. Tuition kiyanne wenama match ekak. Eka nikan win karanna baha.

    Mama hugak Aya gana danna nisa oka baluwe naha. Balala wadak nathi nisa

    Ubata router kaliy simui wikunala oluwa kuruwal wela thiyenne.....

    Hamoma thamange game eka gahanawa thamai... A wunata me set eka pattama talented...

    Pakis buruwek wage video eka balanneth nathuwa vichara denna epa...
     
    • Love
    Reactions: Boole

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,986
    113
    එකමත් එක රටක
    K. Siri??
    කේ සිරියට අපි ඉස්සර බනිනව පොරගේ ක්ලාස් යන උන් එක්ක.. කවදාකවත් දැකලවත් නෑ . මේ ලගදි තමයි දැක්කේ.
    ඉස්සර ගමපහ ඉරිදා හවස කේසිරි ගේ පන්ති ඉවර උනාම පෙරහැර වගේ . යනවා යනවා ඉවරයක් නෑ .
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    කේ සිරියට අපි ඉස්සර බනිනව පොරගේ ක්ලාස් යන උන් එක්ක.. කවදාකවත් දැකලවත් නෑ . මේ ලගදි තමයි දැක්කේ.
    ඉස්සර ගමපහ ඉරිදා හවස කේසිරි ගේ පන්ති ඉවර උනාම පෙරහැර වගේ . යනවා යනවා ඉවරයක් නෑ .
    pora nam patta Chemistry walata. Organic ehema kalayakma uganwanawa tika tika.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,986
    113
    එකමත් එක රටක
    pora nam patta Chemistry walata. Organic ehema kalayakma uganwanawa tika tika.
    බැන්නට මමත් organic ටික ගොඩදාගත්තේ පොරගේ ක්ලාස් ගිය එකෙක්ගේ සම්පුර්ණ note එකක් අරගෙන සතියක් යන්න කලින් ඒ ඔක්කොම මම පොත් දෙකක ලියාගෙන. අන්තිමටම ක්ලාස් ගිය උන්ට වඩා මට මතකයි උගන්නපුව.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,646
    5,199
    113
    6 දෙනාගේ net worth එක හිතුවම ඇඟ හිරි වැටෙනවා. Specially බණ්ඩාර සර්ගෙයි, පුස්සගෙයි, තිස්සගෙයි.
    1 billion USD :shocked:

    ඔව්. sola ව ගෙන්න තිබ්බ සිරාවට.
    පච කතන්දර ටිකක් අහගන්න තිබ්බ.. 🤭
    hapoo sola, pampoori kaaraya

    ita wada hondai jeewakaya genawa nan, uge kata wagema weda tika hari thiyanawane

    ------ Post added on Sep 28, 2022 at 1:59 AM

    Ubata router kaliy simui wikunala oluwa kuruwal wela thiyenne.....

    Hamoma thamange game eka gahanawa thamai... A wunata me set eka pattama talented...

    Pakis buruwek wage video eka balanneth nathuwa vichara denna epa...
    u kiyala thiyana kathawa aththa ban.

    ubata therenne natte ai kiyana eka pudumai

    Eg: Pusa talented na, bt pattama hard working. Dushyantha sir nan talented. Patta metere.
    Badde ekama de kata padam karala kiyawanne, bt lamainwa handle karanna pattama dakshai.
    Mokada man oya 3 denagenma igenagena thiyanawa...
    Anith sir la gana kiyanna experience ekak na.

    ------ Post added on Sep 28, 2022 at 2:06 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,986
    113
    එකමත් එක රටක
    ita wada hondai jeewakaya genawa nan, uge kata wagema weda tika hari thiyanawane
    ජීවකයා ව අහල තියනව දැකල නෑ . සෝලායි ජිවකයි එකට නේද ක්ලාස් පටන්ගත්තේ ?
    ඉස්සර අපේ ඉස්කෝලේ ගොඩක් උන් නම් ඒ දෙන්නගේ ගියා..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    nXT.gif
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ජීවකයා ව අහල තියනව දැකල නෑ . සෝලායි ජිවකයි එකට නේද ක්ලාස් පටන්ගත්තේ ?
    ඉස්සර අපේ ඉස්කෝලේ ගොඩක් උන් නම් ඒ දෙන්නගේ ගියා..
    මං ගියේ මුන් දෙන්නගේ 🤭 physics සමිත
     
    • Like
    Reactions: dilann

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මොන කාලකණ්ණි ද ලන්කාවේ උන්..මේ කියන එකට කාටත් රිදෙයි..හැබැයි මේ ඇත්ත..
    ඕනිවට වඩා පුක දෙන්න එපා ඕනිම එකෙකුට..අනේ අපේ සර්..ඔය සර් ගේ ක්ලාස් මාත් ගියා..නියම සර්..මරු ආහ්..ඔය සර් මට පුකෙත් ඇරියා..ඒත් මම ආසයි..මොනවද බන් මේ..මේ එක එකා ෆෝම් කරන්න එපා..ලන්කාවේ කාලකණ්ණින්ගේ විදිය තමයි මේ..උගන්නපු ගුරුවරයෙකුට ගරුකරන්න එපා කියලා නෙමෙයි කියන්නේ..තමන්ට උගන්නපු ගුරුවරයට ගරු කරපන්..හැබැයි දැක්ක දැක්ක තැන පුක දෙන්නයි උන්ව ෆෝම් කරලා ටීවී වැඩසටහන් වල තරු කරන්නයි එපා..උන් හරියට ඉගැන්නුවනම් අද ලන්කාවට මෙහෙම වෙන්නේ නෑනේ..එහෙනම් ලන්කාවේ උන් කොහොමහරි වෙන රටකට පැනගන්න මෙච්චර තටමන්නෙත් නෑනේ.වෙන රටවල ගුරුවරුන්ට ගරු කරනවා සහ ඒ ගුරුවරුත් තමන්ගේ රාජකාරිය හරියටම කරනවා හැබැයි ලන්කාවේ වගේ හැසිරෙන්නේ නෑ ඒ මිනිස්සු උන්ව ටීවී වලට ගෙනල්ලා මෙහෙම ඇමිනෙන්නේ නෑ..හොදට බලපන්..ගුරුවරුන්ගෙන් ගුටිකාගෙන ඉගෙන ගෙන ඒක හොදයි කියන හැත්තක් තාම ඉන්නවා..මතක තියාගනින් උන් තමා දේශපාලකයෝ එනකොට කානුවට බහින්න ඕනි කියලා නීතියක් ගෙනාවොත් ඒකටත් හොදයි කියන්නේ..දූපත් මානසිකත්වේ දැන්වත් අතඇරපල්ලා..ගුරුවරුන්ගෙන් ගුටිකාලා ඉගෙන ගන්න ලෝකයක් දැන් නෑ..අර මේකේ කෙනෙක් කියලා තියෙන්නේ රතුපාට එකක් ඇදන් ඉන්න පොන්නයා නැගිටපන් කිව්වා කියලා..මට කිව්වනම් ඒ වෙලේ තමයි ගුරා හොදම කුනුහරප ටික අහගන්නේ..සල්ලි ගෙවලා ගිහින් ගුටි කාලා කුනුහරප අහලා ඉගෙන ගන්න සංස්කෘතිය දැන්වත් නැතිකරපල්ලා.ලන්කාවේ උන් තාම ගෝත්‍රිකයෝ..දැන් මෙතන රෙදි උස්සන් එන්න එපා අපි යහමගට ආවේ සර් හින්දා අපි ගුටිකාගෙන ඉගෙන ගෙන මෙතන ඉන්නේ ගගා.මමත් ස්කෝලේ ගියා ටියුශන් ගියා ඒ ගුරුවරු අදටත් පාරක දැක්කම මම එයාලට වැදලා කතාකරනවා ගරු කරනවා..හැබැයි එයාලව ටීවී එකට ගෙනල්ලා ෆෝම් කරලා තරු කරන්න මානසිකත්වයක් නෑ.මොලේ තියන උන් තේරුම් ගනිල්ලා මොකද්ද මේ කියන්නේ කියලා..අද ලන්කාවට මෙහෙම වෙන්න මේ ඔක්කොම හේතුවෙලා තියනවා..හැමවෙලේම මොකෙක් හරි පුද්ගලයෙක්ව තමයි ෆෝම් කරන්න බලන්නේ..ඒකරලා.උගේ පස්සේ යනවා..පාරක කෙල්ලෙක් නට නටා හිටියොත් ඒකිව ෆෝම් කරලා ශෙයා කරලා තරුවක් කරනවා..මොනවද බන් මේ වැඩ...
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813

    @Nidarshana_k අඩෝ මූ නේද උබේ එහා පැත්තෙ රතු පාට එකක් ඇදන් හිටපු එකා :lol: