අඩේ .. ක්ලාස් ගිය තුන් දෙනාම එකම වහලක් යට
Last edited:
අඩේ .. ක්ලාස් ගිය තුන් දෙනාම එකම වහලක් යට

බද්දෙ ගෙ පන්ති ගියේ එක දවස් දෙකයි මන්.
මගෙ එහා පැත්තෙ ඉදපු එකා කතා කරල * ඔය රතුපාට ශර්ට් එක ඇදන් ඉන්න පොන්නයා නැගිටපන් * කිව්ව.
බද්දය තමයි මම දැකපු ඇක්ටිව් ම එකා... ස්ටේජ් එකේ එහෙට මෙහෙට දුවල අන්තිමටම වාහනේට යනකන් note එකක් ලියන්න කියව කියව යන්නේ. පන්තියට එන්නෙත් note එකක් කියවගෙන. හැමදාම ක්ලාස් කරන එකෙක් එහෙම ඕනෑකමින් ජොබ් එක කරනව කියන්නේ පට්ට.බද්දෙ sir ehema thama, maath revision giya , hangi hangi class eke hitiye, bannoth ehema![]()

බද්දය තමයි මම දැකපු ඇක්ටිව් ම එකා... ස්ටේජ් එකේ එහෙට මෙහෙට දුවල අන්තිමටම වාහනේට යනකන් note එකක් ලියන්න කියව කියව යන්නේ. පන්තියට එන්නෙත් note එකක් කියවගෙන. හැමදාම ක්ලාස් කරන එකෙක් එහෙම ඕනෑකමින් ජොබ් එක කරනව කියන්නේ පට්ට.
ඇක්ටිව් නැතිම එක දුෂ්‍යන්තයා..![]()

------ Post added on Sep 28, 2022 at 1:19 AMAdo thanks share karata... Patta programme eka... Host karana ewun denna poddak wenas wuna nan niyametama thiyenawa...
මුතුගලය වෙනුවට සන්නාවත් ආව නම් හරි ...Ado thanks share karata... Patta programme eka... Host karana ewun denna poddak wenas wuna nan niyametama thiyenawa...
කවුද බන්නේ. පට්ට බුවා.. එකපාර ලොරියක් ගෙනල්ල පන්තියටම කොකාකෝල බෙදුව උපන්දිනේ කියලා එකපාරක්.දුෂ්‍යන්ත sir ta bannina epa hode sir kenk , aprade mata set une ne na
මුතුගලය වෙනුවට සන්නාවත් ආව නම් හරි ...
ඔව්. sola ව ගෙන්න තිබ්බ සිරාවට.Ow ne... Habai sanna media walata godak expose wenawa ne ban... Badde, Pussa, Bandara sir ehema malata enne naa ne ban...
Solawa dagatta nan hoda baila tikak ahaganna thibba....
ඔව්. sola ව ගෙන්න තිබ්බ සිරාවට.
පච කතන්දර ටිකක් අහගන්න තිබ්බ..![]()
මම දුෂ්ගේ ගියේ බන්.. sola ගේ ගියේ නෑ බන්.ගමපහ. sola එකපාරක් අපේ බෝඩිමකට ආව uni එකේදී කාල බිල ෆන් එකක් අරන් යන්න.. මූ කලාස් ගිහින් පොඩි උන්ට පොයි වගයක් අත ඇරලා තිබ්බ.Uba keeyeda ALs? Solage clz giye leeds ekatada?
දිනේෂ් මුතුගලලා, එහෙම ලඟදි ආපු කබ්බෝනේ. youtube පිහිටෙන් ජනප්‍රිය වුන උන්. අම්බලන්ගොඩ අකවුන්ටින්ග් ක්ලාස් කරනව චන්දන ජයලත් කියල ඩයල් එකක්. දන්නා කාලේ ඉඳන් පොරගේ නම ගහපු බස් දුවනවා ගාලු පාරේ.
Adoo math giye leeds ekeUba keeyeda ALs? Solage clz giye leeds ekatada?
නෑ බන් මම අම්බලන්ගොඩ ගියේ නෑ. අපේ අම්බලන්ගොඩ අක්කා කෙනෙක් නම් ගියා. අම්බලන්ගොඩ දේවාන්නදේ ගිය උනුත් කළුතරනේ බන් ආවේ.aaa ubath awada narmadha akkiwa balanna![]()