Europe Economy in Danse Macabre

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,166
    25,888
    113
    28
    ලොවෙත් නැති තැනක

    මදැ පිස්සු අන්කල් සෑම්ගේ ගුලිය කාල රුසියාවට කෙලින්න හැදුවා... දැන් මුන්ගේ ආර්ථිකය ඩවුන්හිල්

    UK: Fears that market turmoil over Truss tax cut plan could hit Europe's economy​

    https://www.euronews.com/2022/09/26...-truss-tax-cut-plan-could-hit-europes-economy

    OECD slashes global growth forecast, warns of recession in Europe​

    https://www.aa.com.tr/en/economy/oe...forecast-warns-of-recession-in-europe/2694693

    Europe heading for recession as cost of living crisis deepens​

    https://www.reuters.com/markets/eur...ession-cost-living-crisis-deepens-2022-09-05/

    ඇමෙරිකාව උන්ගේ අල්ටිමේට් ගෝල් එකට ලංවෙනවා.... යුරොපයේ කර්මාන්ත ඔක්කොම වගේ ඇමෙරිකාවට ගන්නවා. ඇමෙරිකාවට කවදත් ප්‍රශ්නයක් වෙලා තිබ්බ යුරො, පවුම් වගේ කරන්සි ටික පල්ලෙහාට ගෙන්නගන්නවා


    How America Is Crushing Europe​

    https://moderndiplomacy.eu/2022/09/27/how-america-is-crushing-europe/

    Ultimate Target OF US

    1 USD = 1.2 GBP​


    309650394_191015746714391_3539187721426882153_n.jpg

    ------ Post added on Sep 28, 2022 at 12:43 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,497
    113
    මාලඹේ
    කොහොම හරි කඩාගෙන වැටෙන්න සෙට් වෙලා තිබුණේ ඩොලර් එක දැන් ඩොලර් එක නගිනවා අනිත් ඒවා කඩා ගෙන වැටෙනවා 🤣
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,756
    17,695
    113
    Radical unnan kiwwe suddo polin paninne na, agam adahanne na, lankawe un wage gothrika na, a nisa tamai oya ratawal diyunu wela tiyenne kiyalane. Me moko me wenne

    බලන් යනකොට බිස්නස් කරන ට්‍රම්ප්ට වඩා වැඩ්ඩෙක්නේ බයිඩන්..😁
    America is next
    ------ Post added on Sep 28, 2022 at 2:33 PM
     
    • Haha
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    බලන් යනකොට බිස්නස් කරන ට්‍රම්ප්ට වඩා වැඩ්ඩෙක්නේ බයිඩන්..😁
    නිදිමත ජෝ ඊලඟ පාර ඉල්ලුවොත් දිනයි එහෙනම් :rofl:
     
    • Like
    Reactions: sakuntha1996