Amazon Kindle ගත්තොත්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    mama ahala thiyena widihata original witaralu open karanna puluwan.
    එහෙම නැහැ ඕන දෙයක් දාන්න පුලුවන්

    PDF එහෙම දාන්න පුලුවන් හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ PDF සූම් කරාම Text Wrap වෙන්නෙ නැහැනේ වමට දකුනට ස්ක්‍රොල් කරලා කියවන්න ඕන
    ඒක ලොකු අවුලක් නැහැ ගොඩක් PDF සූම් කරන්නෙ නැතිව කියවන්න පුලුවන්
    එහෙම නැත්නම් ටූල්ස් තියනවා pdf වෙන ෆෝමැට් වලට කන්වර්ට් කරන්න එහෙම කන්වර්ට් කරාට පස්සෙ උඩ තියන අවුල නැහැ
    https://calibre-ebook.com/ මම නම් කලින් යූස් කරේ මේක
    තව කින්ඩල් එකට email එකක් තියනවා ඒකට ඩොකියුමන්ට් එකක් Email කරාම කින්ඩල් ෆෝමැට් එකට කන්වර්ට් වෙලා කින්ඩල් එකට ඔටෝම එනවා ඒකත් පට්ට ලේසියි

    තව ඕන තරම් ebooks free download කරගන්න පුලුවන් සයිට් තියනවා ඒවයින් ඩවුන්ලෝඩ් කරලා දා ගන්න පුලුවන්
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,644
    5,779
    113
    KALUTHARA
    na oni ekak download karal dala balataki. awula mehe ganan wadi bn . tawa october wala new release ekak eno usb c thiyena basic ekak . eka gnnawada baluwe. paperwhite eka hodai mehe 40 panala

    එහෙම නැහැ ඕන දෙයක් දාන්න පුලුවන්

    PDF එහෙම දාන්න පුලුවන් හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ PDF සූම් කරාම Text Wrap වෙන්නෙ නැහැනේ වමට දකුනට ස්ක්‍රොල් කරලා කියවන්න ඕන
    ඒක ලොකු අවුලක් නැහැ ගොඩක් PDF සූම් කරන්නෙ නැතිව කියවන්න පුලුවන්
    එහෙම නැත්නම් ටූල්ස් තියනවා pdf වෙන ෆෝමැට් වලට කන්වර්ට් කරන්න එහෙම කන්වර්ට් කරාට පස්සෙ උඩ තියන අවුල නැහැ
    https://calibre-ebook.com/ මම නම් කලින් යූස් කරේ මේක
    තව කින්ඩල් එකට email එකක් තියනවා ඒකට ඩොකියුමන්ට් එකක් Email කරාම කින්ඩල් ෆෝමැට් එකට කන්වර්ට් වෙලා කින්ඩල් එකට ඔටෝම එනවා ඒකත් පට්ට ලේසියි

    තව ඕන තරම් ebooks free download කරගන්න පුලුවන් සයිට් තියනවා ඒවයින් ඩවුන්ලෝඩ් කරලා දා ගන්න පුලුවන්
    bro aduwta ganna ekak /place ekak set unot kiyanna
    ------ Post added on Sep 29, 2022 at 9:20 AM
     
    • Like
    Reactions: Solo Rider

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    KOBO (by Rakuten, viber aithith me company ekata) brand ekath balanna.. Kindle wage natanna ona ne. Storage eka usb connect kalama PC eke penwnawa.. pdf, epub,mobi wage popular formats copy/paste, send to , drag and drop karala balan puluwan.

    1664425238118.png

    ------ Post added on Sep 29, 2022 at 9:50 AM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    naha tools tiyenawa pdf to kindle format.. ehema convert karala upload karagena kiyawanna puluwan
    හරියටම කන්වර්ට් වෙනවද මචං? diagrams එහෙම තිබ්බොත් අවුල් වෙන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: Solo Rider

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හරියටම කන්වර්ට් වෙනවද මචං? diagrams එහෙම තිබ්බොත් අවුල් වෙන්නෙ නැද්ද?
    ඩයග්‍රම් තියෙන ඒවා කන්වර්ට් කලාද කියලා මතක නෑ.. බලලා කියන්නම්. පොත් නම් අවුලක් වුනේ නෑ මේ වෙනකම්.. වටිනාකම තියෙන්නේ පොත් ඕන තරම් ගන්න පුලුවන් එක තමා. පුස්තකාලයක් ගෑන හිතුවොත් හෙන ලිමිටඩ් පොත් ගාණක් නේ තියෙන්නේ. සමහර එවුන් නම් ඕකට කෑමති නෑ. මට නම් අල්ලලා ගියා
     
    • Like
    Reactions: Solo Rider

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඩයග්‍රම් තියෙන ඒවා කන්වර්ට් කලාද කියලා මතක නෑ.. බලලා කියන්නම්. පොත් නම් අවුලක් වුනේ නෑ මේ වෙනකම්.. වටිනාකම තියෙන්නේ පොත් ඕන තරම් ගන්න පුලුවන් එක තමා. පුස්තකාලයක් ගෑන හිතුවොත් හෙන ලිමිටඩ් පොත් ගාණක් නේ තියෙන්නේ. සමහර එවුන් නම් ඕකට කෑමති නෑ. මට නම් අල්ලලා ගියා
    ඔව් දැන් පොඩි එකාගෙ පොත් තියන්න ඉඩ නැති වෙන සීන් එකක් යන්නෙ, ළඟ තියෙන පුස්තකාලෙත් වැස්සට අරින්නෙ. දෙන්න යන්න වෙලාවක් නෑ. ගානත් ශේප් මොඩ්ල් එකක් කියපංකො අරන් බලන්න.