එකෙන් කියවන්න E BOOKs අපි සල්ලි දීලා ගන්න ඕනෙද බං
Pdf Copy paste karala danna barida
Pdf Copy paste karala danna barida
mama ahala thiyena widihata original witaralu open karanna puluwan.එකෙන් කියවන්න E BOOKs අපි සල්ලි දීලා ගන්න ඕනෙද බං
Pdf Copy paste karala danna barida
naha tools tiyenawa pdf to kindle format.. ehema convert karala upload karagena kiyawanna puluwanmama ahala thiyena widihata original witaralu open karanna puluwan.
එහෙම නැහැ ඕන දෙයක් දාන්න පුලුවන්mama ahala thiyena widihata original witaralu open karanna puluwan.
bro aduwta ganna ekak /place ekak set unot kiyannaඑහෙම නැහැ ඕන දෙයක් දාන්න පුලුවන්
PDF එහෙම දාන්න පුලුවන් හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ PDF සූම් කරාම Text Wrap වෙන්නෙ නැහැනේ වමට දකුනට ස්ක්‍රොල් කරලා කියවන්න ඕන
ඒක ලොකු අවුලක් නැහැ ගොඩක් PDF සූම් කරන්නෙ නැතිව කියවන්න පුලුවන්
එහෙම නැත්නම් ටූල්ස් තියනවා pdf වෙන ෆෝමැට් වලට කන්වර්ට් කරන්න එහෙම කන්වර්ට් කරාට පස්සෙ උඩ තියන අවුල නැහැ
https://calibre-ebook.com/ මම නම් කලින් යූස් කරේ මේක
තව කින්ඩල් එකට email එකක් තියනවා ඒකට ඩොකියුමන්ට් එකක් Email කරාම කින්ඩල් ෆෝමැට් එකට කන්වර්ට් වෙලා කින්ඩල් එකට ඔටෝම එනවා ඒකත් පට්ට ලේසියි
තව ඕන තරම් ebooks free download කරගන්න පුලුවන් සයිට් තියනවා ඒවයින් ඩවුන්ලෝඩ් කරලා දා ගන්න පුලුවන්
pak noris .BUMP
Salitha pothuth kiyawanawa da![]()
50 +Kindle ekak dan kiyak wenawada ban
හරියටම කන්වර්ට් වෙනවද මචං? diagrams එහෙම තිබ්බොත් අවුල් වෙන්නෙ නැද්ද?naha tools tiyenawa pdf to kindle format.. ehema convert karala upload karagena kiyawanna puluwan
ඩයග්‍රම් තියෙන ඒවා කන්වර්ට් කලාද කියලා මතක නෑ.. බලලා කියන්නම්. පොත් නම් අවුලක් වුනේ නෑ මේ වෙනකම්.. වටිනාකම තියෙන්නේ පොත් ඕන තරම් ගන්න පුලුවන් එක තමා. පුස්තකාලයක් ගෑන හිතුවොත් හෙන ලිමිටඩ් පොත් ගාණක් නේ තියෙන්නේ. සමහර එවුන් නම් ඕකට කෑමති නෑ. මට නම් අල්ලලා ගියාහරියටම කන්වර්ට් වෙනවද මචං? diagrams එහෙම තිබ්බොත් අවුල් වෙන්නෙ නැද්ද?
ඔව් දැන් පොඩි එකාගෙ පොත් තියන්න ඉඩ නැති වෙන සීන් එකක් යන්නෙ, ළඟ තියෙන පුස්තකාලෙත් වැස්සට අරින්නෙ. දෙන්න යන්න වෙලාවක් නෑ. ගානත් ශේප් මොඩ්ල් එකක් කියපංකො අරන් බලන්න.ඩයග්‍රම් තියෙන ඒවා කන්වර්ට් කලාද කියලා මතක නෑ.. බලලා කියන්නම්. පොත් නම් අවුලක් වුනේ නෑ මේ වෙනකම්.. වටිනාකම තියෙන්නේ පොත් ඕන තරම් ගන්න පුලුවන් එක තමා. පුස්තකාලයක් ගෑන හිතුවොත් හෙන ලිමිටඩ් පොත් ගාණක් නේ තියෙන්නේ. සමහර එවුන් නම් ඕකට කෑමති නෑ. මට නම් අල්ලලා ගියා
කින්ඩ්ල් නෑනේ මහත්තයා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක විතරයි තියෙන්නෙ
