මම ඇමසන් එකෙන් ඩිරෙක්ට් ගත්තෙ බන්na oni ekak download karal dala balataki. awula mehe ganan wadi bn . tawa october wala new release ekak eno usb c thiyena basic ekak . eka gnnawada baluwe. paperwhite eka hodai mehe 40 panala
bro aduwta ganna ekak /place ekak set unot kiyanna
------ Post added on Sep 29, 2022 at 9:20 AM
ප්‍රයිම් ඩේ එකේදි වගේ ඔෆර්ස් එනවා පොඩ්ඩක් අඩුවට ගන්න
අලුත් එක ඇමසන් එකේ ගාන විතරක් 55ක් විතර වෙනවාKindle ekak dan kiyak wenawada ban
2019 මොඩල් එක 37ක් විතර වෙනවා
මෙහෙ විකුනන ගනන් තව වැඩි ඇති
කින්ඩල් එකත් USB ඩ්‍රයිවු එකක් විදියට ඩිටෙක්ට් වෙනවා බන් files drag and drop කරන්න පුලුවන්KOBO (by Rakuten, viber aithith me company ekata) brand ekath balanna.. Kindle wage natanna ona ne. Storage eka usb connect kalama PC eke penwnawa.. pdf, epub,mobi wage popular formats copy/paste, send to , drag and drop karala balan puluwan.
View attachment 185467
------ Post added on Sep 29, 2022 at 9:50 AM



