ID office eke kawruhari innawada

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Mage bike eke ownership transfer karaganna widiyak na kalin eka ID copy dunne na... Uu dan phone off karan, gedarata yana paarath mathaka na

    Mata uge ID copy eka ganna ona... oka aran denna puluwan ekek innawada... photo ekak tibbanam athi
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,727
    4,799
    113
    එලකිරි හන්දිය
    ඇයි යකෝ උබට ඔච්චර අසිහිය ද ? ගෙදර ගිහින් බලහන්. එහෙම නැත්නම් පොලිසියේ එන්ට්‍රි එකක් දාහන්. ට්‍රාන්සර් ෆෝම් එකේ ඇතිනේ අයිඩී නම්බරේ.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    ඇයි යකෝ උබට ඔච්චර අසිහිය ද ? ගෙදර ගිහින් බලහන්. එහෙම නැත්නම් පොලිසියේ එන්ට්‍රි එකක් දාහන්. ට්‍රාන්සර් ෆෝම් එකේ ඇතිනේ අයිඩී නම්බරේ.
    entry ekak dammata wadak wena ekak na neda ban.. id copy eka epai
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,727
    4,799
    113
    එලකිරි හන්දිය
    උබේ ඇස් බැඳලද බයික් එක වික්කේ. උබ ඒ ගෙවල් ගාවට ගිහින් එහේ පැත්තේ එකෙක්ගෙන් අහපන්. නම එහෙම දන්නවා ඇතිනේ.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    උබේ ඇස් බැඳලද බයික් එක වික්කේ. උබ ඒ ගෙවල් ගාවට ගිහින් එහේ පැත්තේ එකෙක්ගෙන් අහපන්. නම එහෙම දන්නවා ඇතිනේ.
    uu wikke open papers... aithikaraya inne Bandaragama.. uu marilada danneth na dan :D
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,727
    4,799
    113
    එලකිරි හන්දිය
    uu wikke open papers... aithikaraya inne Bandaragama.. uu marilada danneth na dan :D
    එහෙනම් උබට බුදු සරණයි. කලින් එකා එක්ක ඊටත් කලින් එකාගේ ගෙදර ගිහින් උන් දෙන්න එක්ක ඊටත් කලින් එකාගේ ගෙදර එහෙම යන්න වෙයි මම හිතන්නේ. ඔහොම ගිහින් ෆස්ට් ඌනර්ව හොයාගෙන ගොඩ දාගන්න පුලුවන් වෙයි.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    එහෙනම් උබට බුදු සරණයි. කලින් එකා එක්ක ඊටත් කලින් එකාගේ ගෙදර ගිහින් උන් දෙන්න එක්ක ඊටත් කලින් එකාගේ ගෙදර එහෙම යන්න වෙයි මම හිතන්නේ. ඔහොම ගිහින් ෆස්ට් ඌනර්ව හොයාගෙන ගොඩ දාගන්න පුලුවන් වෙයි.
    na first owner

    එහෙනම් උබට බුදු සරණයි. කලින් එකා එක්ක ඊටත් කලින් එකාගේ ගෙදර ගිහින් උන් දෙන්න එක්ක ඊටත් කලින් එකාගේ ගෙදර එහෙම යන්න වෙයි මම හිතන්නේ. ඔහොම ගිහින් ෆස්ට් ඌනර්ව හොයාගෙන ගොඩ දාගන්න පුලුවන් වෙයි.
    RMV eken puluwan ban 2500 issara nam owata :P
    ------ Post added on Sep 29, 2022 at 12:25 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,087
    113
    උගෙ ID නම්බර් එක දන්නවද? නැත්නම් එවපන් බයික් එකේ නම්බර් එක. උබට ඕනිනම් ගෙදරට යන විදිහ හොයලා දෙන්නම්
     
    sabhada_api

    Active member
  • Sep 19, 2022
    92
    119
    43
    Mage bike eke ownership transfer karaganna widiyak na kalin eka ID copy dunne na... Uu dan phone off karan, gedarata yana paarath mathaka na

    Mata uge ID copy eka ganna ona... oka aran denna puluwan ekek innawada... photo ekak tibbanam athi
    මට කවුරු හරි කිව්වා මතකයි, එහෙම search කරලා ගත්තොත් ලොග් එකක් වදිනවා කියලා. Complain කලොත් කේස්
     
    • Like
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    උගෙ ID නම්බර් එක දන්නවද? නැත්නම් එවපන් බයික් එකේ නම්බර් එක. උබට ඕනිනම් ගෙදරට යන විදිහ හොයලා දෙන්නම්
    ela macho man ewannam
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    ID Office එකේ ඉන්නවනම් කවූහරි මටත් හෙල්ෆ් එකක් දිපන්. මගේ ID එක හදන්න දුන්නේ ජුනි මාසේ 05, තාම ආවේ නෑ... මේ ගැන පොඩි උදව්වක් ගන්න.
     
    • Like
    Reactions: niranga1989