ඇහුවද?

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    නුවර අහසට නාඩා ඉන්නට කියන්
    මල් පෙති පිපෙනකම්
    පිපුණු රොබරෝසියන් මල් යට
    නුබ නැතත් හෙට යනවා මං.....
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    තනිකඩ මම යන එන සෙංකඩගල හවස
    වැස්සට කුඩේ යටින් තනිකම විතරයි ඉන්න
    සුපුරුදු මතක අහුරු සීතයි පෙර ලෙසම
    මේක බලන් තනිකඩ හිත හදා ගන්නේ කෝම 😔
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    rapunzel GIF