හිතපන්කෝ උබට ක්ලයන්ට් කෙනෙක් එවනවා ෆොටො එකක් උගේ කියලා. ඒත් එක ඌ ඉන්ටනෙට් එකෙන් උස්සපු එකක් නම් අපි කොහොමද ඒක හොයාගන්නෙ? නැත්නම් මෙහෙම හිතපන් මම කෙල්ලෙක්ගෙ ඵොටො එකක් දානවා කිරියෙ මගේ කෑල්ල කියලා හැබැයි ෆේස්බුක් එකෙන් ඉන්ස්ටා එකෙන් හරි උස්සලා. ඕක ඇත්තද කියල හොයන්න ඕන උනොත් එ ඵොටො එක පාවිච්චි කරල කොහොමද අර ප්‍රොෆයිල් හොයාගන්නෙ?
