Image එකක Source එක හොයාගන්නෙ කොහොමද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,196
    113
    හිතපන්කෝ උබට ක්ලයන්ට් කෙනෙක් එවනවා ෆොටො එකක් උගේ කියලා. ඒත් එක ඌ ඉන්ටනෙට් එකෙන් උස්සපු එකක් නම් අපි කොහොමද ඒක හොයාගන්නෙ? නැත්නම් මෙහෙම හිතපන් මම කෙල්ලෙක්ගෙ ඵොටො එකක් දානවා කිරියෙ මගේ කෑල්ල කියලා හැබැයි ෆේස්බුක් එකෙන් ඉන්ස්ටා එකෙන් හරි උස්සලා. ඕක ඇත්තද කියල හොයන්න ඕන උනොත් එ ඵොටො එක පාවිච්චි කරල කොහොමද අර ප්‍රොෆයිල් හොයාගන්නෙ?
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114

    https://yandex.com/images/

    Mekata image uload karala search karala banna

    or

    https://images.google.com/

    mekata upload karala find image source denna
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    20220930-105200.jpg
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මම කෙල්ලෙක්ගෙ ඵොටො එකක් දානවා කිරියෙ මගේ කෑල්ල කියලා හැබැයි ෆේස්බුක් එකෙන් ඉන්ස්ටා එකෙන් හරි උස්සලා. ඕක ඇත්තද කියල හොයන්න ඕන උනොත් එ ඵොටො එක පාවිච්චි කරල කොහොමද අර ප්‍රොෆයිල් හොයාගන්නෙ?

    කෑල්ලගේ ඇත්ත කොල්ල උබව හොයන් එනකන් ඉන්න වෙනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    උඹට ඒ ෆොටෝ එක ඉන්ස්ටග්‍රෑම් එකෙන් උස්සපු එකක් නම් කිසිම සෝර්ස් එකක් හොයාගන්න බෑ කිසිම සට්ච් එන්ජින් එකකින්. බොරු නම් උඹේම ඉන්ස්ටා අකවුන්ට් එක්කෙ උඹේම ඉමේජ් එකක් රිවර්ස් සර්ච් කරලා බලපන්කො පෙන්නනවද කියල සෝර්ස් එක.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    හිතපන්කෝ උබට ක්ලයන්ට් කෙනෙක් එවනවා ෆොටො එකක් උගේ කියලා. ඒත් එක ඌ ඉන්ටනෙට් එකෙන් උස්සපු එකක් නම් අපි කොහොමද ඒක හොයාගන්නෙ? නැත්නම් මෙහෙම හිතපන් මම කෙල්ලෙක්ගෙ ඵොටො එකක් දානවා කිරියෙ මගේ කෑල්ල කියලා හැබැයි ෆේස්බුක් එකෙන් ඉන්ස්ටා එකෙන් හරි උස්සලා. ඕක ඇත්තද කියල හොයන්න ඕන උනොත් එ ඵොටො එක පාවිච්චි කරල කොහොමද අර ප්‍රොෆයිල් හොයාගන්නෙ?
    Just post it here.. Within several minutes a team will work on it. :ROFLMAO:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    etakota mu spare wheel ekada 🤔

    මම කෙල්ලෙක්ගෙ ඵොටො එකක් දානවා කිරියෙ මගේ කෑල්ල කියලා හැබැයි ෆේස්බුක් එකෙන් ඉන්ස්ටා එකෙන් හරි උස්සලා.
     
    • Like
    Reactions: Solo Rider

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,182
    113
    Kotahena
    උඹට ඒ ෆොටෝ එක ඉන්ස්ටග්‍රෑම් එකෙන් උස්සපු එකක් නම් කිසිම සෝර්ස් එකක් හොයාගන්න බෑ කිසිම සට්ච් එන්ජින් එකකින්. බොරු නම් උඹේම ඉන්ස්ටා අකවුන්ට් එක්කෙ උඹේම ඉමේජ් එකක් රිවර්ස් සර්ච් කරලා බලපන්කො පෙන්නනවද කියල සෝර්ස් එක.
    nodanna pakawal kiyawanne nathuwa danna deyak karala athe gahala nidaganin ponsiya