ඇහැළියගොඩ සිසුවියගේ නියම ඝාතකයා වසර 13කට පසු හමුවෙයි

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    අරූ එළියට ආවත් වැඩක් නෑ.
    ඌට කොහොමත් සලකන්නෙ ස්ත්‍රි දූෂකයෙක්ට සලකන විදියට තමයි.
    ඌට හිතෙයි ආයේ ඇතුලට ගියානම් හොඳයි කියලා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    හාවත් අන්තිමට මම වලහෙක් මම වලහෙක් කියලා කිව්වනේ
    ඔය පොලිස් කාරයන් ටත් හොඳ පෝරියල් එකක් සෙට් වෙන්න ඕන.. වැඩ තහනම් කරන්න ඕන සක්කිලින්ගේ...කොහෙද ඉතින් මේ ලකේ පංකාවේ ඕවා හීන තමයි
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,039
    153,149
    113
    ඔය පොලිස් කාරයන් ටත් හොඳ පෝරියල් එකක් සෙට් වෙන්න ඕන.. වැඩ තහනම් කරන්න ඕන සක්කිලින්ගේ...කොහෙද ඉතින් මේ ලකේ පංකාවේ ඕවා හීන තමයි
    අර ළගකදි ළමයි හදාගන්න හැටි ගැන පොලිස් ලොක්කෙක් දේශනයක් දුන්නෙ බොරු කතාවක් ඇත්ත එකක් විදිහට මවාපාලා. අපරාධවලට සැකකාරයෙක්ව ඇල්ලුවාමත් ඔය විදිහට ලස්සන කතා මවනවා ඇති අල්ලපු සැකකාරයා අපරාධෙට සම්බන්ධ නැතිවුණත්, ඒ මනුස්සය නොකරපු වරදක් තමන් පිට පැටවෙන විදිහට. ඔහොම අහිංසක මිනිස්සු කී දෙනෙක් නිරපරාදෙ හිරේ ලැගලා, මැරුම් කාලා ඇද්ද? ඔය ආරංචි වෙන ඒවා විතරයි. :mad:

    වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව.?😐😑
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,203
    1
    58,577
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මරු පොලිසිය, වෙන එකෙක්ව හිරේ දාලා..අරු කියපු එක වෙන එකෙක්ට ඇහුන් නැත්තං ඉතිං තාම එලියෙ.
    මොට්ට පොලිස්කාරයෝ ඔහොම වැඩමයි කරන්නෙ
     
    • Sad
    Reactions: NRTG and Gwynbleidd

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    අරූ එළියට ආවත් වැඩක් නෑ.
    ඌට කොහොමත් සලකන්නෙ ස්ත්‍රි දූෂකයෙක්ට සලකන විදියට තමයි.
    ඌට හිතෙයි ආයේ ඇතුලට ගියානම් හොඳයි කියලා
    එහෙම නැත්ත් උගේ ජිවිතේ අවුරුදු 13ක් මිස් වෙලා ..උගේ පවුල්,ලමයි ඌ නැතුව දුර ගිහින්.ඌ කරපු කර්මාන්ත්‍ය ඔක්කොම ඉවරයි.ඌට සමාජයේ ආයේ සර්වයිව් වෙන්න පට්ට අමාරුයි. Shawhank redemption එකේ බෘක් ට වෙන්නේත් ඕක

    අර ළගකදි ළමයි හදාගන්න හැටි ගැන පොලිස් ලොක්කෙක් දේශනයක් දුන්නෙ බොරු කතාවක් ඇත්ත එකක් විදිහට මවාපාලා. අපරාධවලට සැකකාරයෙක්ව ඇල්ලුවාමත් ඔය විදිහට ලස්සන කතා මවනවා ඇති අල්ලපු සැකකාරයා අපරාධෙට සම්බන්ධ නැතිවුණත්, ඒ මනුස්සය නොකරපු වරදක් තමන් පිට පැටවෙන විදිහට. ඔහොම අහිංසක මිනිස්සු කී දෙනෙක් නිරපරාදෙ හිරේ ලැගලා, මැරුම් කාලා ඇද්ද? ඔය ආරංචි වෙන ඒවා විතරයි. :mad:

    වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව.?😐😑
    ලමයගේ අම්මගේ ජොබ් එකයි,උසස්පෙල කරපු වාර ගානයි,ප්‍රොපෝසල් එකයි ඔක්කොම කියනවා.ඩිප්‍රෙශන් වලට බෙහෙත් ගන්න කියන්නෙ නෑ.
    ------ Post added on Sep 30, 2022 at 1:53 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,907
    113
    Shawshanak redemption මතක් වුණා. ලංකාවෙ නල්ල මලේ පොලෝසියෙ තවත් හපන්කමක් වගේ. අහක ඉන්න මනුස්සයෙක් මුලදි අල්ලන් මිනී මැරුම තමන් කරා කියලා පිළිගන්නකම් වද දෙන්න ඇති. දැන් අර තමන් නොකරපු වරදකට අවුරුදු 20 ක් හිරේ ගිය මනුස්සයට ලැබෙන සාධාරණේ මොකක් ද? 😐😑
    Yako hama ratema ohoma scene tiyenawa. USA wala onataram case athi. but un patta wandiyak deelaa eliyata danne. lankawe itin ehema magul ne. Aru gihin lindata pani.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,039
    153,149
    113
    ලමයගේ අම්මගේ ජොබ් එකයි,උසස්පෙල කරපු වාර ගානයි,ප්‍රොපෝසල් එකයි ඔක්කොම කියනවා.ඩිප්‍රෙශන් වලට බෙහෙත් ගන්න කියන්නෙ නෑ.
    ------ Post added on Sep 30, 2022 at 1:53 PM
    වැඩි හරියක් පොලීසිවල ඉන්නෙ අඩුම තරමෙ මනුස්සයෙක්ට හරියට කතා කරන්නවත් දන්නෙ නැති ඔලමොට්ටලයෝ. ඉතින් එහෙම එවුන්ට මානසික ලෙඩ ගැන අවබෝධයක් තියේවි ද?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    ඉතින් හුත්තො හිරේට දාපු එකා හිරේට දාන්න කලින් DNA චෙක් කරලා ගලපලා බැලුවා නම් ඉවරනේ. ගැලපෙන් නැත්තම් ඌ නෙමෙයිනේ කරලා තියෙන්නේ. ඕක උගේ ලෝයර් කෙනෙක්ටවත් කියන්න බැරිද. DNA තිබ්බේ නැත්තම් නම් ඔන්න කමක් නෑ මොකක් හරි සාක්කියක් පිට ඇතුලට දැම්මා කියන්න පුලුවන්. මේකේ DNA තිබිලත්නේ. හුකන ලංකාවක් මේක.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ......... ඔහු ඩී.එන්.ඒ. පරික්ෂණයකට යොමු කර ඇත. එම පරික්ෂණයේ වාර්තාව 2020 වසරේ මැයි 18 වැනිදා ලැබෙනු අතර එල්ලාවල ප්‍රදේශයේ දූෂණය කර මරා දැමූ පාසල් දැරියගේත් එම සැකකරුගේත් සාම්පල එමගින් ගැළපී ඇත......
    එෆ්. අස්ලම්
    http://www.aruna.lk/ඇහැළියගොඩ-සිසුවියගේ-නියම/

    කෙල්ලගෙයි සැකකරු ගෙයි DNA ගැලපුනාම කොහොමද බං ඌ දූශකය වෙන්නෙ... ඌ පවුලෙ කෙනෙක් කියල නෙමේද ඔප්පු වෙන්නෙ????
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    Yako hama ratema ohoma scene tiyenawa. USA wala onataram case athi. but un patta wandiyak deelaa eliyata danne. lankawe itin ehema magul ne. Aru gihin lindata pani.
    පට්ට වන්දියක් කිව්වට බං ඒ කාලේ හැටියට minimum wage එක Cumilative Years ගානට තමා ගෙවන්නේ. අවුරුදු 37ක් හිරේ හිටිය Archie Williams ට ගෙව්වෙත් $250,000 - $300,000 වගේ මට මතක විදියට
     
    • Like
    Reactions: GobbaSira

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    කෙල්ලගෙයි සැකකරු ගෙයි DNA ගැලපුනාම කොහොමද බං ඌ දූශකය වෙන්නෙ... ඌ පවුලෙ කෙනෙක් කියල නෙමේද ඔප්පු වෙන්නෙ????
    මේ DNA ගන්නේ බන් නියපොතු,යෝනි තරලය වගේ ඒවගෙන්.පොර බැදීමක් වගේ වෙන්කොට සීර්‍රීම් නිසා දූශකයගේ සම් වගේ දේවල් නියපොතු වලය යනවා.එතකොට ටෙස්ට් එක කලාම ලමයගේ නොවන DNA ටිකක් හම්බෙනවා ඒක සැකකරුවෝ එක්ක චෙක් කරනවා.ඒ සැක කරුවෝ අතර මැච් වෙන එකක් තිබ්බොත් ඌ තමා වැරදි කරු... නැතුව ලමයගේ DNA Finger print එක නෙමෙයි බලන්නේ
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    කෙල්ලගෙයි සැකකරු ගෙයි DNA ගැලපුනාම කොහොමද බං ඌ දූශකය වෙන්නෙ... ඌ පවුලෙ කෙනෙක් කියල නෙමේද ඔප්පු වෙන්නෙ????
    යකෝ උඹ හිතුවද චෙක් කරන්නේ උන් දෙන්නගේ DNA කියලා? :rofl::lol: චෙක් කරන්නේ යකෝ කෙල්ලගේ Vagina එක ඇතුලේ තියෙන Foreign DNA සැකකාරයාගේ DNA වලට සමානයිද කියලයි (cum, precum, skin peels) ආයේ සමහර වෙලාවට නියපොතු අස්සේ තියෙන හම කෑලි ( දූෂණය කරන්න යද්දි ගොඩක් අය හූරනවානේ දූෂකයාව)
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මේ DNA ගන්නේ බන් නියපොතු,යෝනි තරලය වගේ ඒවගෙන්.පොර බැදීමක් වගේ වෙන්කොට සීර්‍රීම් නිසා දූශකයගේ සම් වගේ දේවල් නියපොතු වලය යනවා.එතකොට ටෙස්ට් එක කලාම ලමයගේ නොවන DNA ටිකක් හම්බෙනවා ඒක සැකකරුවෝ එක්ක චෙක් කරනවා.ඒ සැක කරුවෝ අතර මැච් වෙන එකක් තිබ්බොත් ඌ තමා වැරදි කරු... නැතුව ලමයගේ DNA Finger print එක නෙමෙයි බලන්නේ

    ආටිකල් එකේ එහෙමද තියෙන්නෙ??
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    යකෝ උඹ හිතුවද චෙක් කරන්නේ උන් දෙන්නගේ DNA කියලා? :rofl::lol: චෙක් කරන්නේ යකෝ කෙල්ලගේ Vagina එක ඇතුලේ තියෙන Foreign DNA සැකකාරයාගේ DNA වලට සමානයිද කියලයි (cum, precum, skin peels) ආයේ සමහර වෙලාවට නියපොතු අස්සේ තියෙන හම කෑලි ( දූෂණය කරන්න යද්දි ගොඩක් අය හූරනවානේ දූෂකයාව)
    මම හිතන එක නෙමෙයි ආටිකල් එක කෝට් කරල තියෙන්නෙ. හිතනවනම් ඕනෙ එකක් හිතන්න පුලුවන්, ඒ උනාට ආටිකල් එකේ හරියට තියෙන්න ඕනෙ නැද්ද??
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ආටිකල් එකේ නෑ බන්.මම ඕවා කරන හැටි දන්නවා.බයෝ වලට උගන්නවා.:):)

    මම කිව්වෙ ආටිකල් එකේ තියෙන එකේ වැරද්ද්ක් ගැන. දැරියගේත් සැකකරුගේත් සාම්පල් කියලනෙ තියෙන්නෙ. මම නම් ඉතින් ඕව ගැන වැඩිය දන්නෙ නෑ තමා
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    929
    1,018
    93
    කෙල්ලගෙයි සැකකරු ගෙයි DNA ගැලපුනාම කොහොමද බං ඌ දූශකය වෙන්නෙ... ඌ පවුලෙ කෙනෙක් කියල නෙමේද ඔප්පු වෙන්නෙ????
    උඹ වගේ එවුන් වෙන්න ඇති පොලිසිවල ඉන්නෙත් :lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Similar threads